බෞධයන් පිළිගන්න දිව්‍යලෝකය තියෙන්නේ අපේ පෘතුවියට ඉහල මානයේ තියන වෙනම ස්තර හතක්. මේක පිහිටලා තියෙන්නේ වෙනම මානයක් ( another dimension) එක කිසියම් කෙනෙකු විසින් මබන ලද දෙයක් නෙමෙයි. ස්භාවික හේතු මත හටගන්නා ලද ස්තර.
එහි පාලනයක් තියනවා.පෘතියට වඩා හොඳ civilization එකක් තියනවා. එහි...