අපි A/L වලට maths කලේ bio classes තිබුනේ අපිට ටිකක් එහා. bio lasses වල තමයි හොඳම කැලි ටික හිටියේ. ඒ වගේම වැඩිපුරම හිටියේ කෙල්ලෝ. කොල්ලෝ 5 - 10 වගේ හිටියේ . උනුත් හිටියේ පන්තියේ පිටිපස්සේ. ඕකට physics උගන්නන සර් හෙන සැරයි. අපිට library period එකක් අහුවෙනවා ඔය සර් bio...