1. chande

    phone එකක් ගන්න උපදේශයක්

    කව්ද බං කියන්නේ xiaomi වල ads පෙන්නනවා කියන්නේ ? දැන් අවුරුදු 2කට වඩා පාවිච්චි කරනවා.latest update එක තියෙන්නේ. ඔය කියන ads නම් පෙන්නන්නේ නෑ. හැම custom os එකකම bloatware තියෙනවා. Oneplus oxygen os එකේ නම් ගොඩාක් දුරට clean os එකක් තියෙන්නේ.
  2. chande

    මචං පුෂ්පා රම්යානි සොයිසා මිස් ලොකු සේවයක් කරනවා නේද?

    මෙයාගෙ personal දේවල් නම් දන්නේ නෑ. හැබැයි ප්‍රසිද්ධියට නම් ආස සීන් එකක් තියෙන්නේ. ඔය වනිතාභිමාණි සම්මානයට ලංකාවේ ප්‍රසිද්ධ අය අට දෙනෙක්ට vote කරන්න පුලුවන්. Actress,athlete,singer,celebrity ඔය අතරේ ඉන්නවා. මෙයා විතරයි facebook එකේ vote කරන්න කියලා post එකක් දාලා තියෙන්නේ 😂 මං දන්න තරමින්...
  3. chande

    ග්ලූකොමීටර්

    නෑ බං stripes 10k bottle ekaka free package eke thibuna.
  4. chande

    ග්ලූකොමීටර්

    තෑන්ක්ස් මචං උදව් කරපු හැමෝටම. Accu check glucometer එක ගත්තා. මේකෙන් චෙක් කරන්න ෆාස්ටින් කොච්චර වෙලාවක් ඉන්න ඕනෙද? ------ Post added on 1612176291
  5. chande

    ග්ලූකොමීටර්

    හොද ග්ලූකොමීටර් එකක් අඩුවට තියෙන බ්‍රෑන්ඩ්ස් මොනවද මචන්ලා ? ස්ට්‍රිප්ස් අඩුවට ,ඕන තැනකින් හොයා ගන්න ලේසි එකක් වෙන්නත් ඕනෙ.
  6. chande

    මල්ලිගෙ නමේ අවුලක්

    දැන් එන ID එකේ වෙනත් නම් කියලා තීරුවක් තියේද ? එහෙම තියෙනවනම් වෙනත් නම් යටතේ අලුත් නමක් බාවිතා කරන්න පුලුවන් නේ 🤔🤔
  7. chande

    සින්හල පොත් collection - 2

    Password eka mkkda bn ?
  8. chande

    තේ බොන අය එන්න

    ගෙදර අය නම් වටවල , හෙන්ද්‍රික් මම ග්‍රීන් ටී පමණයි. Lipton citrus, honey lemon මේක විතරයි හොද එකකට සෙට් උනේ. Mlesna එකේ තිබුනා හොද එකක් bergamot lime කියලා මට හරියට මතක නෑ. ඒකෙ හොද aroma එකක් තිබුනා. Earl grey නෙවෙයි. Dilmah ශේප්. Zesta green tea එක නම් ජරාවක්.
  9. chande

    උබලට කොස්තව සෙට් ද ?

    එතකොට drill team 3rd class ද?
  10. chande

    හතර කේන්දරේ

    හතර කේන්දරේ පාලු අය මහණ වෙන කතාව බොරු. ඒකෙන් කියන්නේ ලෞකික දේවල් වලට එච්චර ඇලීමක් නැති කියන එක. ඕන වෙලාවක දෙයක් අතහරින්න පුලුවන්. ලොකු දුකක් ඇති වෙන්නෙ නෑ. මං අහලා තියෙන විදිහට එහෙමයි. 😊
  11. chande

    මාෂල් ආට්

    Cobra kai 🤔
  12. chande

    Masturbating Age

    7-8 වසරේ වගේ. ටෙලිසීන් ඇඩ්, පත්තර තමා. ඉස්සර ඩ්‍රයිවර් නැතිවුනාම උගේ කාමරේට පැනලා මෙට්ටෙ අස්සෙන් උස්සනවා. 😂
  13. chande

    මේ දවස් වල වයිරල් යන කෙල්ලෝ තුන්දෙනාගේ හඬ පට දෙක ඇහුවද?

    https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fdrive.google.com%2Fdrive%2Ffolders%2F1CHJ3DGJBDOYFaQqLy5Y6ZVe_VSbIai4W%3Fusp%3Dsharing%26fbclid%3DIwAR3iGgRn9z9HsKVsrjLkepIY1RQX2GBg5UxxDNatufAyvq9d7Q0oyqM_Br8&h=AT3egwbQWtl6KdJlsz5bw0-LyTR5wByKvim0K26AYgyAk4DcA0mfKUMacsT4BWgFgErh-43tLVR9zP_BAKGQ1sqoTu...

    No contents