ග්ලූකොමීටර්

chande

Well-known member
  • May 22, 2015
    827
    819
    113
    හොද ග්ලූකොමීටර් එකක් අඩුවට තියෙන බ්‍රෑන්ඩ්ස් මොනවද මචන්ලා ? ස්ට්‍රිප්ස් අඩුවට ,ඕන තැනකින් හොයා ගන්න ලේසි එකක් වෙන්නත් ඕනෙ.
     
    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    හොද ග්ලූකොමීටර් එකක් අඩුවට තියෙන බ්‍රෑන්ඩ්ස් මොනවද මචන්ලා ? ස්ට්‍රිප්ස් අඩුවට ,ඕන තැනකින් හොයා ගන්න ලේසි එකක් වෙන්නත් ඕනෙ.
    "Mega check" glucometer eka ganna kiyala thama mata dokek nam recommend kare
     
    • Love
    • Like
    Reactions: chande and NRTG

    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    හොද ග්ලූකොමීටර් එකක් අඩුවට තියෙන බ්‍රෑන්ඩ්ස් මොනවද මචන්ලා ? ස්ට්‍රිප්ස් අඩුවට ,ඕන තැනකින් හොයා ගන්න ලේසි එකක් වෙන්නත් ඕනෙ.
    Mega Glucometer ekak gatta ban.. 3150.00 K wage Thamai une...eka hodai..life time warranty thiyenawa
     
    • Love
    Reactions: chande

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,941
    113
    ලංකාවේ.. ලංකාවේ
    Mega Glucometer ekak gatta ban.. 3150.00 K wage Thamai une...eka hodai..life time warranty thiyenawa
    life time warranty kiwwama life time eka kochcharak da kiyalath ahapan.
    life time kiyana eka marketting wachanayak witharay.... minissu rawatanawa....
    life time ekata thiyanawa nirwachanayak. Eg switch and socket waladi 20 Yrs.
    gluecose meter waladi 7 or 5 years. mathaka na mata.....
     
    • Like
    Reactions: ghilahiru

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    AccuCheck තමයි අපේ තාත්තා නම් පාවිච්චි කරන්නේ

    1612162285090.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙගා චෙක් තමයි හොදම තේරීම, රිසාල්ස් හොදයි, ස්ටිප් මිල සාමන්යයි ,ඒවගේම ස්ප්ටිප් ලoකාවෙ ඕනම පත්තකින් හොයා ගන්ඩ පුලුවන්..
     
    • Like
    Reactions: asylum and NRTG

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    තෑන්ක්ස් මචං උදව් කරපු හැමෝටම. Accu check glucometer එක ගත්තා.

    මෙගා චෙක් තමයි හොදම තේරීම, රිසාල්ස් හොදයි, ස්ටිප් මිල සාමන්යයි ,ඒවගේම ස්ප්ටිප් ලoකාවෙ ඕනම පත්තකින් හොයා ගන්ඩ පුලුවන්..
    මේකෙන් චෙක් කරන්න ෆාස්ටින් කොච්චර වෙලාවක් ඉන්න ඕනෙද?
    ------ Post added on Feb 1, 2021 at 4:14 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෑන්ක්ස් මචං උදව් කරපු හැමෝටම. Accu check glucometer එක ගත්තා.

    මේකෙන් චෙක් කරන්න ෆාස්ටින් කොච්චර වෙලාවක් ඉන්න ඕනෙද?
    ------ Post added on Feb 1, 2021 at 4:14 PM
    pAya 10- 12 athara
     
    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    life time warranty kiwwama life time eka kochcharak da kiyalath ahapan.
    life time kiyana eka marketting wachanayak witharay.... minissu rawatanawa....
    life time ekata thiyanawa nirwachanayak. Eg switch and socket waladi 20 Yrs.
    gluecose meter waladi 7 or 5 years. mathaka na mata.....
    Eka hari machan
     
    • Like
    Reactions: wqe123