තේ බොන අය එන්න

Emios

Well-known member
  • Dec 10, 2009
    75,093
    67,402
    113
    Tea is not good like the sinhalu drink with massive amount of sugars.It’s only good in small quantities like japanese drink
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කහට බොන්නේ... ගෙදර හදන තේ කොල.කුරුදු පොත්තකුත් කුඩු කරලා දැම්මා මේ සැරේ..සුවද,පාට,රස ඔක්කොම තියනවා.ගෙදර තේ තියන අය ට්‍රයි කරලා බලන්න මහ අමාරුවක් නෑ හදන්න..

    හදන විදිය කියපන්...
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,041
    3,880
    113
    flavours ona nam vanilla karalak damanna tea damana tin ekata nathnam bothaleta.
    nikam amu vanilla karalak damanna. cure karapu ewa ona na. kal yaddi nikamma cure wenawa. habayi vanilla dapu tea hariyanne milk tea walata thamayi.
    kahata bonawa nam nikamma tea thamayi rasa. flavours nathuwa.
     
    • Like
    Reactions: ManjuT

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ගෙදර අය නම් වටවල , හෙන්ද්‍රික්

    මම ග්‍රීන් ටී පමණයි. Lipton citrus, honey lemon මේක විතරයි හොද එකකට සෙට් උනේ. Mlesna එකේ තිබුනා හොද එකක් bergamot lime කියලා මට හරියට මතක නෑ. ඒකෙ හොද aroma එකක් තිබුනා. Earl grey නෙවෙයි. Dilmah ශේප්. Zesta green tea එක නම් ජරාවක්.