1. **..RoCk sTaR..**

    තිසරපට එපා

    ටිසරපට bump
  2. **..RoCk sTaR..**

    Beach යන_අයට

    ඔව් බන් ඔය මුහුද සැර කාලෙට( වාරකන් ) එහෙම 100m -150m විතර යන tunnel හැදෙනවා බන් :eek:
  3. **..RoCk sTaR..**

    Beach යන_අයට

    එක නම් මට ත්රුනේ නැහැ බන්.උබ මොකක්ද ඇහුවේ. :) ඔය වීඩියෝ එකේ විදියට තමයි මචන් ඕක හැදෙන්නේ.. හැබැයි ඔතන තව මොකක්හරි වෙන පරිසර තත්වයක් ඇති.. එකයි එකම තැන හැදෙන්නේ.. මම නම් දැකල තියෙනවා තැනින් තැන හැදෙන ඒවා ගොඩක් බන් මිනිස්සු හරියට දන්නෙ නැතුව ඕකට අහුවෙනව බන්..:( කොඉතරම් වැඩ්ඩෝ ඕකට අහුවෙලා ගහගෙන...
  4. **..RoCk sTaR..**

    Beach යන_අයට

    නැ බන් වෙනස් වෙනවා. ඔය දියරැළි කියන්නේ බන් වෙරළට ගහන රැල්ල (වතුර) ආයේ මුහුදට යන තැන.එක හරියට වෙරළට රැල්ල එක්ක එන වතුර ආයේ මුහුදට යන ඇල මාර්ගයක් වගේ.හැබැයි පොර්ටබල්..:lol: එක රැල්ල ගහන ගහන අත අනුව වෙනස් වෙනවා බන්.. අනිවා රැල්ල ගහන තැනක ඕක තියෙනවාමයි. රැල්ල සැර අඩු උනාම පෙන්නේ නැ වතුර පොඩ්ඩයි...
  5. **..RoCk sTaR..**

    card game 304

    http://en.wikipedia.org/wiki/304_%28card_game%29#
  6. **..RoCk sTaR..**

    card game 304

    අම්මට හුදු මම ඕක පට්ට ගැහුවා :cool: දැන් මතක නැ බන් හරියටම කියන්න ඔකේ එක එක වර්ෂන් තියෙනවා..උබට ඕනේ මොකක්ද google කරලා බලපන්
  7. **..RoCk sTaR..**

    ලෙස්බි කෙල්ලෙක් ඇවිල්ලා

    මොන නැතත් පට්ට ටැග් ටික බන්
  8. **..RoCk sTaR..**

    කෙල්ලෝ 17කට love කලා. අන්තිමට වුනදේ

    පිස්සු කොරනේ :shocked:
  9. **..RoCk sTaR..**

    සුපිරි ලන්තයේ දවසක් - පළමූ දවස

    කියල වැඩක් නැ බන්
  10. **..RoCk sTaR..**

    ~~ Elakiri Phone Ringtones ~~

    A-Ttc8LnPZc මේක තමයි බන් දාන්නා වෙන්නේ.. :lol:
  11. **..RoCk sTaR..**

    Airtel ඩේටා දන්සල

    Airtel 95 ekata mechchara data hambenawada bn....

    No contents