1. Bakamuna69

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    ඒක හදන්න මේ කලමනා ඕනෙ :P පරන ලැප්ටොප් බැටරියක් පරන ෆෝන් බැටරියක් 3 pin connector එකක් :D පරන ලැප්ටොප් බැටරියක් අරන් කේසින් එක කඩලා ඇතුලෙ තියන cell 2ක් ගන්න ඕනෙ. 18650 Lithium ion බැටරි :yes: හොඳ බැටරි 2ක් ඕනෙ ඒකට මල්ටි මීටරේකින් චෙක් කරන්න voltage එක. 4v වත් තියනවනං හොඳයි. මල්ටි මීටරයක්...
  2. Bakamuna69

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    ඔය රවුටරේට මම බැටරියක් හැදුවා. සුපිරියට වැඩ. තාම backup කොච්චර තියනවද කියලා චෙක් කරන්න බැරි වුනා. ඕනෙ එවුං කියපල්ලා හදන විදිය දාන්නං. :cool:
  3. Bakamuna69

    SLT 4G WIFI Router Last Promotion 999/- Only

    ade usage 1 balanne kohomada?
  4. Bakamuna69

    Renault KWID Interior Review Part 01

    උදාහරණයක් කියපංකො ඔය මිල අඩුවෙන සූත්තරේ දාලා. දැං ලක්ස 12ට ආපු ඇල්ටො ලක්ස 7ටද යන්නෙ? ලක්ස 5ට ආපු Maruti 800 නිකංද යන්නෙ? පැහැදිලි කිරපංකො :rofl:
  5. Bakamuna69

    Renault KWID Interior Review Part 01

    මේකෙ ඉන්න එවුං පට්ට ෆැන්ටසියක ඉන්නෙ අවුරුදු 20ක් 30 පරන ජපන් කරත්ත අරං ඒවා පට්ට සුපිරි කිය කිය. ඔන්න ඔහෙ උන්ට ස්වයං වින්දනයක් ගන්න දියං. කෝ උඹෙ රිවිවු ටික? ඒක නවත්තන්න එපා. Balanced reviews දාපං :D
  6. Bakamuna69

    Renault KWID Interior Review Part 01

    අඩුවට තියනවනං පෙන්නපංකො Alto එකක් Celerio එකක් Indian Swift එකක් එහෙම. Maruti 800 එහෙම ලක්සෙට දෙකට විකුනන්න ඇති නේ බං ඔය කියන විදියට :lol: ඔය තර්කෙ Cherry QQ වලට වගේ නම් අදාල ඇති :lol:
  7. Bakamuna69

    Nokia Android Nougat Smartphones Comes With Snapdragon 820,2K Displays

    Nokia වේස ගෑනි වුනා අන්තිමට :( HMD global Oy is a Finnish company headquartered Helsinki, Finland, that will in the future develop mobile devices under the "Nokia" brand.
  8. Bakamuna69

    Aussi NZ Usa Jobs

    ඉගනගත්ත දෙයින් වැඩක් ගනිං ඉස්සෙල්ලා. මෙහෙ ඉඳං MBA කරපං :)
  9. Bakamuna69

    Private Medical College - Good or Bad

    good if they maintain the quality
  10. Bakamuna69

    three wheeler වසන්ගතය

    එකඟයි :yes:
  11. Bakamuna69

    Licence Plate

    http://eservices.motortraffic.gov.lk/VehicleInfo/home 150ක් ගෙවපං
  12. Bakamuna69

    three wheeler වසන්ගතය

    නෑ බං ටෙක් කෝස් කරන එවුන්ට 40ක් දෙනවා කියලා නෙවෙයි මම කිවුවෙ. ටෙක් කෝස් කරලා ජොබ් කරන එවුං අපෙ කම්පැනියෙ ඒ ගාන හොයනව කියලා. කෝස් කරන කාලෙත් දීමනාවක් ගෙවනවා ඒත් ලොකු ගානක් නෙවෙයි මම හිතන්නෙ.
  13. Bakamuna69

    බැසිල්ව අත් අඩංගුවට ගනී.ඊලගට ගෝඨා

    උඹ වගේ ගොනෙක් අවුරුදු 27ක් ජීවත් වුනේ කොහොමද බං? ඒ ගැන පොතක් ලියපං උඹෙ සගයන්ට ප්‍රෙයා්ජනවත් වෙයි අනිවා :lol:
  14. Bakamuna69

    three wheeler වසන්ගතය

    උඹ දන්නෙ නැද්ද ටෙක් යන එවුංට පඩියක් ගෙවනවා :D අපෙ ඩිපාට්මන්ට් එකේ වැඩ කරන කොල්ලො 20ක් විතර ඉන්නවා ටෙක් කෝස් කරලා ආපු එවුං. උං OT එක්ක 40ක් විතර හොයනවා මාසෙ අන්තිමට. හැබැයි අත පය හොල්ලල වැඩ කරලා. අපෙ කොම්පැනිය ලංකාවෙ ප්‍රධාන පෙලේ කොම්පැනි දෙකෙන් එකක් එක අංශයක. අපි සෑහෙන සල්ලියක් පිටරෙටට යන්න නොදී...
  15. Bakamuna69

    three wheeler වසන්ගතය

    අද හම්බ කරලා කාලා ඇඳලා ඉන්න එක නෙවෙයි රටක් විදියට ඉස්සරහට යන විදිය හිතන්න පුරුදු කරන්න ඕනෙ මිනිස්සුන්ට. ඔය පෙනුනෙ ඒ අවබෝධය නැති කම මේකෙ ඉන්න බහුතරේකට :D
  16. Bakamuna69

    three wheeler වසන්ගතය

    මේකෙ ඉන්නෙ කොච්චර මෝඩ හරක්ද කියලා මේ දාලා තියන කොමෙන්ට් වලින් පේනවා. මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ රටක් විදියට ගත්තහම නිෂ්පාදන ආර්ථිකේකට යන්න තියන මග හරස් වෙන එක තරුණ වැඩ කරන්න පුලුවන් පිරිස ඕවට ගියාම. ඉස්සර හිටපු නායකයො ඕවට වැඩ පිලිවෙල යෙදුවා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන, කාර්මික විද්‍යාල එහෙම පටන් අරං...
  17. Bakamuna69

    three wheeler වසන්ගතය

    කරන්න පුලුවන් නම් හොඳ දෙයක්.
  18. Bakamuna69

    බස් වල විස්තර මොකද කියන්නෙ

    උඹ කොහෙ ඉඳ‘ කොහාටද යන්නෙ?
  19. Bakamuna69

    Kurunegalin Bihiwana Aluthma Paathaal Naayakaya

    උඹ දැං සිංහ නාද දැම්මට අරූ බනිද්දි බල්ලා වගේ හිටියා නේ? ලොල් :lol:

    No contents