bmp machan ඕවා ඉතින් මචන් මහරජාගේ වැරදි, උ තමයි මුස්ලිම් ඇමතිලාට බලය දීම වැඩි කලේ. මුස්ලිම්
මන්ත්‍රී වරු UNP, ශ්‍රී ලංකා කියලා හිටියට උන් බලන්නේ තමන්ගේ ජාතිය ගැන විතරයි. එත් සිංහල ඇමතිලා 99% ක් ම චන්ද පෙරේත කම නිසා සිංහල චන්ද වලින් ම ඇවිත් , සිංහල බෞද්ධයා වෙනුවෙන් වැඩ කරන්නේ නැ. මේක සිංහල...