1. H

    DHL in Sri lanka

    thanks for all මචන් මම DHL එකට කතා කරා උන් කිව්වා person කෙනෙකුට යවන්න බැලු Companyයකට යවන්න පුළුවන් කියලා , මන් මේ යාලුවෙකුට පොඩි Item වගයක් යවන්න යවන්න බැලුවේ , normal posting තමා ඉතින්
  2. H

    DHL in Sri lanka

    එහෙමත් සීන් එකක්ද thanks machan
  3. H

    DHL in Sri lanka

    උන්ගේ Site එකේ register වෙලා ඉන්න ඕනෙද මචන් ?
  4. H

    DHL in Sri lanka

    thanks machan, කොහොමද මචන් DHL Center එකකට ගිහින් පාර්සල් එක දුන්නොත් හරිද නැත්තන් DHL site එකේ register වෙලා ඉන්න ඕනෙද?
  5. H

    DHL in Sri lanka

    මචන් DHL Service එකෙන් පාර්සලයක් පිටරටට යවපු එවුන් ඉන්නවානං පොඩ්ඩක් කියපන්කො යවපු විදිය ලොකු උදව්වක් මචන්
  6. H

    Ebay බඩු ආවද ??

    late ban
  7. H

    ඔබ_දන්නවාද?_2

    බම්ප්
  8. H

    ebay,paypal help

    මොකෙක්ටද මන්දා රිදිලා මගේ රේප් කපලා. අනේ පව් සිගිති සුරතල්. රේප් කපලා හරි ඒ පොඩි එකා වින්දනයක් ගන්නවා ඇතිනේ.
  9. H

    ebay,paypal help

    ඔව් බන් මේ හැම සීන් එකම මේ රාජතාන්ත්‍රික මට්ටමින් ගිවිසුම් ගහන්නේ නැති නිසා. මන් දැක්කා මේ අවුරුද්දේ මාර්තු මාසේ උ කියලා තියනෙවා , 2015 වෙන්න කලින් paypal company යත් එක්ක සාකච්ඡා කරනවා කියලා. තාම එහෙම ඒ ගැන සේයාවක්වත් පෙන්න නැ.
  10. H

    ebay,paypal help

    අනේ තැන්ක්ස් මචන් කිව්වට
  11. H

    ebay,paypal help

    bmp
  12. H

    ebay,paypal help

    bmp
  13. H

    ebay,paypal help

    bmp
  14. H

    ebay,paypal help

    bmp
  15. H

    ebay,paypal help

    bmp
  16. H

    ebay,paypal help

    මචන් මේකයි සින් එක මන් paypal account 2 තියෙනවා.එකක් sri lanka විදියට අනික malasiyan විදියට. ebay account එකේ sri lanka paypal එකට link කරලා තියෙන්නේ. මට දැනගන්න ඕනේ ඒ sri lanka විදියට link කරපු ebay එකට අලුත් malasiyan account එක link කලොත් ප්‍රශ්නයක් වෙයිද ? ebay එකෙන් selling පටන්ගන්න...
  17. H

    HR

    bump klaata thanks machan

    No contents