Welcome To Ek Guitar Place
(This place is abt d talents u got on guitar playing)
හොඟ කාලෙකින් එලකිරි එක පැත්තෙ අවේ..:rofl:
මං දැක්කා ටිකක් අමුතු දෙවල් වෙනවා...ගිටාර් classes..වගෙ දෙවල් වෙනවා...හොද ගිටර් playersලත් ඉන්නවා දැක්කා...:yes:
හිතුනා තම තමන්ගෙ..ගිටර් හැකියාවන් පොස්ට් කරන්න තෙරෙඩ් 1ක්...