Welcome To Ek Guitar Place
හොඟ කාලෙකින් එලකිරි එක පැත්තෙ අවේ..
මං දැක්කා ටිකක් අමුතු දෙවල් වෙනවා...ගිටාර් classes..වගෙ දෙවල් වෙනවා...හොද ගිටර් playersලත් ඉන්නවා දැක්කා...
හිතුනා තම තමන්ගෙ..ගිටර් හැකියාවන් පොස්ට් කරන්න තෙරෙඩ් 1ක් හදන්න..
(This place is abt d talents u got on guitar playing)
හොඟ කාලෙකින් එලකිරි එක පැත්තෙ අවේ..

මං දැක්කා ටිකක් අමුතු දෙවල් වෙනවා...ගිටාර් classes..වගෙ දෙවල් වෙනවා...හොද ගිටර් playersලත් ඉන්නවා දැක්කා...

හිතුනා තම තමන්ගෙ..ගිටර් හැකියාවන් පොස්ට් කරන්න තෙරෙඩ් 1ක් හදන්න..
මෙතන තමන්ගෙ හැකියාවන්(videos) / කොච්චර කාලෙක ඉදන් ගිටාර් play කරනවාද , හැමොටම වැදගත් වන සියලුදෙ..පොස්ට් කරන්න...