මචං kungfu වුවද technique කරල කිසි වැඩක් නෑ ඒවා නිකං නැටුම් විතරයි නියම tradition ස්ටයිල් ඉගෙන ගන්නවනම් දන්න එක්කෙනෙක්ගෙන් ඉගෙන ගන්න ඕනේ ඒ වල තියනවා නියම application අවාසනාවකට ලංකාවේ දන්න අය හුඟක් අඩුයි දැන ගත්තු අයත් ප්‍රැක්ටිස් කරන්නේ ne කාලයක් සමඟ එන ප්‍රශ්න හින්දා චීනෙන් කතාවක් කියනවා...