1. **..RoCk sTaR..**

    පූසාගේ සයිස් ...

    මුන් ගඩ්ඩොද බන් :frown:
  2. **..RoCk sTaR..**

    කොල්ලෝ කෙල්ලෝ අතර ප්‍රසිදධ පච්ච

    අඩෝ සිරාවට..ගහන්න ඕනේ බන්.මම නිතරම ලේ දෙනවා බන් එකයි පොඩ්ඩක් ඇද ඇද හිටියේ.. එල එල රේප් මචන් :cool:
  3. **..RoCk sTaR..**

    ලංගම බස් එක මූදු ගිහින්

    ඕ මයි ගෝඩ් :baffled:
  4. **..RoCk sTaR..**

    ## ElaKiri Tips & Tricks ##

    subscribed :yes:
  5. **..RoCk sTaR..**

    God is waiting for you!

    දෙය්යෝ බලු වෙනවා මේ වගේ වැඩ වලින් :baffled: කලින් video එකේ වගේමයි.මොකද බන් අන්තිම ටිකේ එකපාරට රෙන්න බරේ වගේ කෑගහන්නේ..ඉස්සෙල්ල රිල හිටපන්. :rofl:අනික එකම ටික කියවන්න එපා දෙය්යෝ ගාඩ් ඉස් ග්‍රේට්..ගාඩ් ඉස් වෙටින් ෆොර් යු.. :lol:
  6. **..RoCk sTaR..**

    ෴චැලේන්ජ් එකට හදපු කුළුහරකා෴

    අඩෝ නියමයි බන්.මම ලම්බොර්ගිනි ගැන සැහෙන්න හොයනවා..සැහෙන්න දෙයක් දැනගත්ත. :D
  7. **..RoCk sTaR..**

    කොල්ලෝ කෙල්ලෝ අතර ප්‍රසිදධ පච්ච

    අඩෝ මැක්සා බන්..මට පොඩි ඩවුට් එකක් තියෙනවා ටැටූ ගැහුවල ලේ එහෙම දෙන්න බැ කියනවා නේද බන්..
  8. **..RoCk sTaR..**

    අපි මෙහෙම වැඩක් පටන්ගමුද ?

    පට්ට මචන් දිගටම කරගෙන පලයන්..මමත් ගොඩක් සාමාන්‍ය දේවල් දේවල් මමම තමයි කරගන්නේ.. time නැති වෙලාවට තමයි පොඩි දේවල් වලට සර්විස් දාන්නේ පට්ට බන් රේප් :cool:
  9. **..RoCk sTaR..**

    මචං full face

    එක ඇත්ත :oo:
  10. **..RoCk sTaR..**

    ඔබත් වරක් හෝ ගූගල් පාවිච්චි කල නම් අනිවා බ&#35

    අව්ලක් නැ මචන් උබ මේක බැලුවනේ එ ඇති :yes: රේප් මචන් :cool:

    No contents