1. Diya Rakus

    1990 දාශකය තුල මෙරට පහල උනු ගී තරු..රිදම් චෑට්

    ඔය සෙට් එකට ඉන්ද්‍රජිත් දොලමුල්ල, විජය බන්ඩාර වැලිතුඩුව වගේම චන්දන ලියනාරච්චිත් අයිති වෙන්න ඕනේ. ඔය හුගක් සින්දු හැදුනේ තරුණසේවා එකේ බෙල්වුඩ් එකේ නිහාල් ගම්හේවගෙන්.
  2. Diya Rakus

    බුදු දහමේ නිවැරදි භාවය ප්‍රකාශ කරමු

    ඔයාටත් මේ උත්තරයමයි දෙන්න තියෙන්නෙ. නිගන්ට මත පතුරන්න එපා.නිගන්ට නාත පුත්ත සරන ගියා නම් උම්බලට ඔයිට වඩා සිල්වත් වෙන්න තිබුනා "එසෙනම් ඔබ බත් ආහාරයට ගැනීමෙන් වැලකීම තුලින් ,පස් කොටන විට මියයන පනුවන්, කෘමිනාශක නිසා මැරෙණ මැස්සන්, තම්බන විට මිය යන ක්ශුද්‍ර ජීවින් සියල්ලගෙම ජීවිත බේරෙනු ඇත. අද...
  3. Diya Rakus

    ජෝතිශ්යග පුර්වාචර්ය වරුන් හා සබඳි කතා

    පැහැසරණිය.......මිණි පැමිණිය කොත්......අගට බඳ කිකිණිය.........දද ගිහිණිය විමන්...........වට නොව පැරණිය....වන රමණිය විටින්..........විට සැළලිහිණිය........වදු කැලණිය............පුරවරට
  4. Diya Rakus

    ජෝතිශ්යග පුර්වාචර්ය වරුන් හා සබඳි කතා

    වළදින අදහසින් මෙන් සුර ගඟ.........අඟන නල බල සසල දළරළපෙළ නුබ....නැගෙන වෙල ලස ගැවසි මුතුසක්‌ පබළු.......බබළන බල මහ මුහුද එම සඳ උතුරෙන්..පෙනෙන (ආකාශ ගංගාව බදා වැළඳ ගන්නා ආශාව මෙන්, සුළඟින් කැළැතුනු මහා රළ ගෙඩි ඉහළ නගින්නාවු...
  5. Diya Rakus

    Campus kavi (18+podi ewun duwapiyaw)

    හු න්නස් ගිරිය කදු පාමුල.........වනන්තරේ ක ඩුවක් අතින් ගත් වැද්දෙක්....නිරන්තරේ මු ව දඩයමේ යන කවදත්.....හෙමින්සැරේ ද න්නෝ දනිති පද හතරේ.......කතන්දරේ
  6. Diya Rakus

    මචන්ලා DEFENDER එකක් ඕන (Specialist ලා ) එන්ඩෝ

    ane machan 50 laks thiyenawaam mama defender ekak ganne na.ekko prado ekak nathnam sorento ekak gannawa
  7. Diya Rakus

    EK Monster Fish Keepers

    1.අලිගෙටර් ගාර් (Alligator gar) . ඇමරිකානු මහාද්වීපයේ ජීවත් වෙන මෙයා අඩි 7 ක් බර රාත්තල් 111 ක් බර වෙලා තියෙනවා.නමුත් වාර්තා වෙච්චි ලොකුම ගාර් මත්සයින් මීට වඩා හුඟක් ලොකුයි.මෙයාගෙන් එක්කෙනෙක් තමයි අර හඳපානාගොඩ වැවේ ඉඳලා හම්බ වුනේ.තද පිට පොත්තක් තියෙන දරුණු විලෝපිකයෙක්. 2.අරපයිමා (...
  8. Diya Rakus

    ***ELaKiRi BaR ***

    එහෙන්ම් ඔන්න බිව්ව චියර්ස්... බයිට් කෑල්ලක් කෑවා.... කබ්බා ගියා...
  9. Diya Rakus

    220V Solenoid Valve ගන්න තැනක්

    සුද්ද කරල බලපන්. හැබැයි කොයිල් එක පිච්චිලා නම් සොරි .මල්ටිමීටර් එකක් තියෙනවනම් චෙක් කරගනින්.,
  10. Diya Rakus

    220V Solenoid Valve ගන්න තැනක්

    Try Isaro Automations, MMK hitch Engineering, SAW Engineering and most definitely you can find lots of these in first cross street in Pettah:yes:
  11. Diya Rakus

    ජෝතිශ්යග පුර්වාචර්ය වරුන් හා සබඳි කතා

    හරි ඔන්න මතක විදිහට දාන්නම්. රාහුල හාමුදුරුවො තොටගමුවෙ විජයබා පිරිවෙනේ වැඩ ඉන්න කාලෙ දවසක් දායකයෙගුගෙන් දානෙට අපූරු මිකිරි හට්ටියකුයි, නියම කෙසෙල් ඇවරියකුයි ලැබුනා. මේක දැක්ක ගමන් රාහුල හාමුදුරුවන්ට තමන්ගෙ ගුරු හාමුදුරුවො වෙච්ච විදාගම මයිත්‍රී හාමුදුරුවන්ව මතක් වෙලා මේ කෙසෙල් ඇවරියයි ,කිරි...
  12. Diya Rakus

    බුදු දහමේ නිවැරදි භාවය ප්‍රකාශ කරමු

    අනෙ මචන් බොරු කියන්න එපා. කොහෙද මෙහෙම මගුලක් තියෙන්නෙ. පුලුවන්නම් ඔප්පු කරපන්. මම මාන්ස ආහාරය තහනම් කරල නැති බවට උදාහරණ ඔනෙ තරම් දෙන්නම්.
  13. Diya Rakus

    ජෝතිශ්යග පුර්වාචර්ය වරුන් හා සබඳි කතා

    අර කෙහෙල් ඇවරියෙයි මීකිරි හට්ටියෙයි කතාවයි, ඉන්දියාවෙ ඉදන් ආඩි ගුරෙක් ගෙනාපු පුස්කොල පොතේ කතාවයි,වීදාගම හාමුදුරුවොගෙ කතා සෙට් එකත් දාපන්.තව රාහුල හාමුදුරුවො අපවත් වෙච්චි හැටිත් දාපන්.
  14. Diya Rakus

    බුදු දහමේ නිවැරදි භාවය ප්‍රකාශ කරමු

    එසෙනම් ඔබ බත් ආහාරයට ගැනීමෙන් වැලකීම තුලින් ,පස් කොටන විට මියයන පනුවන්, කෘමිනාශක නිසා මැරෙණ මැස්සන්, තම්බන විට මිය යන ක්ශුද්‍ර ජීවින් සියල්ලගෙම ජීවිත බේරෙනු ඇත. අද සිට ඔබ දත් මැදීමෙන්ද වලකින්න ,ඒ කුමක් නිසාද යත් ඔබගෙ මුඛයෙ සිටින ක්ශුද්‍ර ජීවින් මිය යනනිසාය. දැන් තේරුනාද මිට්යාදුශ්ටියට අහුවෙලා...
  15. Diya Rakus

    ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

    ඔන්න අහපල්ලකො මගෙ සීන් එක. කම්පස් එකේ ට්‍රේනින් තිබ්බා වැලිසර ටෙලිකොම් එකේ. අපෙ මාමා කාරයා ඔය එරියා එකේ පොලිසියේ ලොකෙකෙක්. මම මාමට කිව්ව මාස දෙකකට විතර 3 දෙනෙකුට නවතින්න තැනක් ඔය ලග පාතින් හොයල දෙන්න කියල. මාමාගෙ ගෙදර දුර හින්ද එහෙ ඉදන් එන්නත් බෑ අනික මගෙ යාලුවො දෙන්නෙකුත් හිටියනෙ.මාම කිව්ව...
  16. Diya Rakus

    රට ජොබ් - මෙහෙ වර

    bumping jobs....
  17. Diya Rakus

    USA එන්න ඕනිද

    ගසා අය්යා අපිටත් ඔය USA කියන යහ එන්න හැකිය? මක්කෙයි අපි කොරාන්න ඔනේ.
  18. Diya Rakus

    ආදරය හා ලිංගිකත්වය

    ප්‍රෙමය නම් රාගයෙන් තොර සද එලිය සෙ පවිත්‍රද? උත්තරය ප්‍රෙමය පවිත්‍ර විය හැකි වුවත් රාගයෙන් තොර විය නොහැක. ලින්ගිකත්වය කියන්නෙ පුරුශ කාන්තා අසුරක අනිවාර්ය දෙයක්.ලින්ගිකත්වය කිව්වම දැන් මාව කන්න හදන්න එපා. ලින්ගිකත්වය කියලා අපි හිතන්නෙ අහවල් දේ කරන එකට විතරයි කියලනෙ හුගක් අය හිතන්නෙ. නමුත්...

    No contents