1. Diya Rakus

    menna mehemai eya 4to gaththe

    Meesha neda photo grapher?
  2. Diya Rakus

    කෑල්ලගේ අක්කා ගැන හිතක් පහල වුනා

    ඔකෙදි අක්ක ඉස්සර වුනොත් උඹත් සෙට් වෙනවා උඹෙ කතාවෙන් ඒක තේරෙනවා. හැබැයි පුතෝ උඹ ජීවිත කාලයක් උඹේ කෙල්ල එක්ක ඉන්න බලාපොරොත්තු වෙනවනම් කවදාවත් ඔය වැරැද්ද විතරක් කරන්න එපා. මොල බැහැල ගිය දවසෙ ඉදන් විදවන්න වෙනවා . අපි මෙහෙම කරමු ඔය අක්කව අපිට අදුනවලා දීපන්කො ඉතුරු ටික අපි බලාගන්නම්....විහිලුවට කිව්වෙ...
  3. Diya Rakus

    මල හතිලව්වක් වෙනව තව ටිකෙන්..(flash flood)

    ඒ ටික විතරක් මට ඇති....
  4. Diya Rakus

    ලක්ශ 2-3 ක හොද ආයොඅනයක්..

    මම එක උපදේසයක් දෙන්නම් Share Market නම් දාන්න එපා...
  5. Diya Rakus

    එළකිරි ක්‍රිකට් : නුවර කොල්ලෝ

    අපිත් නුවර තමා අපි Rajans
  6. Diya Rakus

    කෑම කෑම කෑම ගෙදර හදපු බඩු

    ඈ බොල ගසෝ තොට මතක නැද්ද අපි ඉස්සර බයිට් හදපු හැටි......
  7. Diya Rakus

    මල හතිලව්වක් වෙනව තව ටිකෙන්..(flash flood)

    උඩට නැග්ගනම් සොරිම තමා... අර ඉන්දියාවෙ කෙස් එකේ බන් අඩි 10 ක් වත් උන්ට යන්න වෙන්නේ නෑනේ.....
  8. Diya Rakus

    මල හතිලව්වක් වෙනව තව ටිකෙන්..(flash flood)

    මුලම වතුර ටික මචන් මඩ පාටට නෙමෙයි ආවේ.පස්සෙ තමයි මඩ පාට වෙන්න ගත්තේ. අනේ මන්ද කොහොම තෙරුම් ගන්නද කියල. යන්නෙ නැතුව ඉන්න එක තමයි හොදම වැඩේ...
  9. Diya Rakus

    මල හතිලව්වක් වෙනව තව ටිකෙන්..(flash flood)

    මචන් එහෙනම් මේ ත්‍රෙඩ් එකේ නම "හතඉලව්ව" වෙනුවට "නමඉලව්ව" කියල දාන්න වෙනවා....හක හක හක:sorry:
  10. Diya Rakus

    මල හතිලව්වක් වෙනව තව ටිකෙන්..(flash flood)

    ඔව මචන් උඩහට වැස්ස ආපුවාම තමයි ඕක වෙන්නේ. මේක මචන් දිය ඇල්ලක විතරක් නෙමෙයි. ඔය කලාපයේ සාමාන්ය ඇල පාරක වුනත් වෙන්න පුලුවන් දෙයක්ලු.
  11. Diya Rakus

    මල හතිලව්වක් වෙනව තව ටිකෙන්..(flash flood)

    තව ඩින්ගෙන් මට වෙස්සන්තර ජාතක පොතේ කවි තමයි උඹලට කියන්න වෙන්නේ.
  12. Diya Rakus

    මල හතිලව්වක් වෙනව තව ටිකෙන්..(flash flood)

    සිරාද? ඒ ටික විතරක් මට ඇති...
  13. Diya Rakus

    මල හතිලව්වක් වෙනව තව ටිකෙන්..(flash flood)

    මචන් දිය රකුසා වතුරෙ ගිලිලා මැරුණ කියන්නේ මොන තරම් ලැජ්ජාවක්ද නේද?
  14. Diya Rakus

    පොඩි සනා...(Kusal Janith Perera)

    :yes::yes: ඔව් මචන් කපුවා මානසිකව එච්චර ශක්තිමත් නෑ කියල තමය් මම හිතන්නේ . ටැලන්ට් තිබ්බට මානසිකව වැටුනොත් ගොඩ ඒමක් නෑ.
  15. Diya Rakus

    මල හතිලව්වක් වෙනව තව ටිකෙන්..(flash flood)

    මල හතිලව්වක් වෙනව තව ටිකෙන්..(flash flood) මචන් ඔක්කොමල බලල තියෙනවා නෙද අර ඉන්දියාවෙ දිය ඇල්ලකින් එකපාර්ටම වතුර වැඩි වෙලා 5 දෙනෙක් මැරෙන සීන් එක.උඹලට කියන්න ඒවගේම දෙයක් අපිටත් වුනා කියහන්කො රාවණ ඇල්ලෙදි.මතක් වෙනකොටත් මයිල් කෙලින් වෙනවා. සිද්දිය මේකයි අපි ගිය සෙනසුරාදා රාවණා ඇල්ලෙ ට්‍රිප් එකක්...
  16. Diya Rakus

    පොඩි සනා...(Kusal Janith Perera)

    මගේ එකම ප්‍රාර්තනය කපුගෙදරට වෙච්චි දේ කුසල් ජනිත්ට නොවේවා කියල. කපුගෙදරයා කියන්නේ මාරම ටැලන්ට් එකක් තිබ්බ එකෙක් හැබැයි අන්තිමට ඌව හැමෝටම වගේම ඌටමත් පොරව එපාවෙන තැනට වැඩ සිද්ද වුනා. ඉස්සර කපුවා ගහද්දී අපි හිතුවෙ මහෙලට වඩා හොද බැටෙක් හම්බුනා කියල. දවසක් වකාර් යුනුසුත් කිව්වා කවද හරි මූ මහේලට වඩා...
  17. Diya Rakus

    පවුද්ගලික විශ්ව විද්‍යාල.

    දැන් මහත්තයො මොකද මේ මෙඩිකල්, ඉන්ජිනෙරු, අයි.ටී වගේ උපාදි දෙන්න විතරක් මේ උපාදි ආයතන පොර කන්නේ. කො ලලිතකලා උපාදි, පුරා විද්යා, සමාජ්විද්යා කෝ එව්වත් දෙන්නකො. මෙතන බිස්නස් එක විතරයි තියෙන්නෙ.ව්යාපාරික අරමුනෙන් අද්යාපන ආයතන පිහිටපුවම වෙන සෙතක් නෑ. ටික කාලෙකින් මුන් ලන්කාවට ඕනෙවටත් වැඩියෙන් දොස්තරල...
  18. Diya Rakus

    සිංහ දඩයම නිසා ලොව කැළබේ

    fu@#* with your mom also makes me feel like god.

    No contents