අම්මෝ බයයි ගන්න ඉස්සර (අවුරුදු 20කට විතර කළින්) සිද්ධි එහෙම තාත්තා කිව්වා. බයික් එහෙම උස්සන් අරන් ඇවිත් සට ගාලා නම්බර් ප්ලේට් ගලෝලා,ඔහේ නිකන් පේන්ට් එකක් spray කරලා පාට වෙනස් කරලා කෑලි කරනවා.(ප්‍රවේගය ෆිල්ම් එකෙත් තියෙන්නේ ඔය වගේ සීන් :lol:)හොයලා ගන්න ඕනි.
පංචිකාවත්තේ නම් අජිත් motors යන්න.අන්න...