ලන්කාව වගේ ද්විත්ව පුරවෑසිකම දෙන රටවල් හරිම අඩුයි. ඉන්දියාව එහෙම දෙන්නේ නෑ. වෙන රටක පුරවෑසිකම ගත්ත ගමන් උන්ගේ දේපල වලටවත් අයිතිය නෑති වෙනවා. එහෙම වෙන රටක පුරවෑසිකම තියෙන එවුන්ට පාර්ලිමේන්තු එන්න බෑරි නම් උන්ට චන්දේ දාන්නත් බෑරි කරන්න ඕනේ. වෙන රටක ජීවත් වෙන්න පුරවෑසිකම ගන්නම ඕනේ නෑනේ. ඔසී වුනත්...