මූට දාපු චෝදනා මොනවාද කියලා උඹ දන්නවා ඈතිනේ.. ඒවා දෑක්කාම හිතා ගන්න පුලුවන් රාජපක්ශලාට මුත් එක්ක තියෙන අවුල මිසක් වෙන දෙයක් නෑ කියන එක. මූත් එක්ක මම දන්න පොලිසියේ එවුන් වෑඩ කරලා තියෙනවා. මූ කවදාවත් ජරාවක් පගාවක් ගත්ත ඩයල් එකක් නෙමේ. ඒකම තමා රාජ්පක්ශලාට මූට කෙලවන්න බෑරි වෙන්නත් හේතුව