මාලිමා කරුවන්ගේ screenshot ගහල තියාගමු

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Voted for NPP.. supported NPP for the last couple of years

    Win or Lose, I stand by my choice 👍
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මං අද පෙට්රෝල් ෂෙඩ් එකෙන් 500 ක තෙල් ගහල එතන එකාට කියල ආවේ ඊළඟ පාර මම එන්නේ පෙට්‍රල් ලිටරේ 150 ට ගහන්න කියල

    එතන තිනවා කාර් සේල් එකක්. එකේ අයිති තට්ටයට කිව්වා ඔන්න අද බයික්ස් එකෙන් ආවට මම ලගදීම සේල් එකට එනවා ඇල්ටෝ එකක් ලක්ස 14-15 ට ගන්න කියල.