1. anilantha

    40 - 50 කට ගන්න පුළුවන් phones models

    40 - 50 කට ගන්න පුළුවන් phones models මචන් ල ඔය ගානට ගන්න පුළුවන් හොද phone models ටටිකක් පුලවන් නම් හොයල දෙන්න ... Android thama 1st place.. mage nam hithe thiyenne LG optimus 3D or HTC one V sony gana wadiya dnne naha.. pulwna nam udw karanna :):):):):)
  2. anilantha

    මහනුවර - හොද cab services

    නුවර පැත්තේ හොද rent a car sevices දන්නවනම් පොඩි උදව්වක් දියහල්ලකෝ .... දවස 2 ක knckles tripak yanna :yes::yes::yes::yes::yes: :rolleyes:
  3. anilantha

    පට්ට ගහන්න පුළුවන්!

    පට්ට ගහන්න පුළුවන්! මචන්ලා පට්ට ගහන්න පුළුවන් ටච් phones මොනවද තියෙන්නේ? 50 ta adu wenna ona... :dull: දන්නවනම් මොනව හරි කොටලා යන්න.. ලොකු උදව්වක් ....
  4. anilantha

    මොරටුවද පේරාදෙණිය ද !!

    මොරටුවද පේරාදෙණිය ද !! engineering degree වලට ජොබ් එනකොට මේ universities 2 ලොකු වෙනසක් තියෙනවද? පේරාදෙණිය වැඩක නැහැ කියල සමහරු කියනව ඇත්තද?.....කව්රු හරි දන්නා කෙනෙක් ඉන්න්වනක් පොඩ්ඩක් උදව කරන්නකෝ ..:nerd::nerd: ලොකු උදව්වක් ...
  5. anilantha

    මොන කාලේද campus regesiteration පටන් ගන්නේ?

    campus regesiteration පටන් ගන්නේ? 2012 A\L දෙවෙනි සැරේට කරලා exam එක අවුල් වගේ හිතුනොත් 1 සැරේ results වලින් select වුන campus එකට register වෙන්න පුලුවන්ද? මොන කාලේ ට වගේද registeration දාන්න එන්නේ? අනේ මචන්ලා ලොකුම ලොකු උදව්වක් ... මම ලොකු අව්ලක ඉන්නේ ......:(:(:nerd:

    No contents