1. Mewan_Rose

    Harald and Kasippu

    Ara uncle sadarana kota wage Gathigunayi hamadema Honda manussayek habayi
  2. Mewan_Rose

    පරිපාලන සේවය

    Na man ahuwe krnna asayi Eth godak kal yanawa nam Kalaya aparadene wena Paththakin issarahata yanna thiyena
  3. Mewan_Rose

    පරිපාලන සේවය

    Monawage ewada job krnna thiyenne District secretary wage ewada Language skill kiwwe tamil wage t balanwada Class gihilla goda yanna puluwanda Mama danata statistics special ekak krnne Oya sinhala wiyakarana wage ewa lokuwatama ahanawada
  4. Mewan_Rose

    පරිපාලන සේවය

    Thank u machan Wistara dannawa nam kiyanna
  5. Mewan_Rose

    හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ ඇය හමු&#3520

    Eken adhas wenawada janadhipati gotabhaya kiyala Nidahas wewi neda eka nisa
  6. Mewan_Rose

    පරිපාලන සේවය

    English walin liwwama advantage ekak tiueda natnam Hamaoma ekatamada salalanne
  7. Mewan_Rose

    පරිපාලන සේවය

    ශ්‍රී ලන්කා පරිපාලන සේවය කොහොමද ? එක්සෑම් එහෙම කොච්චර කල් යනවද විභාග තියලා රිසාල්ට් ඇවිත් ජොබ් හම්බ වෙන්නෙ,ඖරුදු ගනන් බලන් ඉන්න ඕනෙද එක්සෑම් පාස් උනා කියලා ජොබ් එක ශූවර්ද
  8. Mewan_Rose

    කන් අඩි පැලෙන්න පි⁣රිත් දාන උන්

    මිලින්ද මොරගොඩ ඔහොම දෙයක් කලා ඌට නම් හැබැයි හැමෝම බනිනවා ඒකට.ඕනෙ තරම් ඇති ප්‍රසිද්ද එකකට මතක ඕය සිද්දිය.
  9. Mewan_Rose

    කන් අඩි පැලෙන්න පි⁣රිත් දාන උන්

    ආයෙත් කතා කරපන් .ආයෙත් අරම කිව්වොත් පැහැදිලි කරපන් තත්වය පිරිත් නෙමෙයි ප්‍රශ්නෙ අදික ශබ්දය කියලා.ඒත් අහන්නෙ නැත්නම් 119 කෝල් කරලා කියපන් පොලිසිය කිසිම ඇක්ශන් එකක් ගන්නෙ නැහැ,ඇත්ත විස්තරේ කියන්න. ඒත් බැරි නම් අර කිව්ව වගේ ගෙදර එක්කන් පලයන්
  10. Mewan_Rose

    අලුත් භාශාවක්

    :angry::angry: Arabiye Hambayek rawattala palliyak Gahanawa kiyala loku ganak Kada gamudha
  11. Mewan_Rose

    ලොකු ආයතන වස් මුදලාලිලා

    Eth ithin hama detama eheyi kiyana un bayanakayi,anika okun anit pattata ape rahas wikunannet e wagema tamayi
  12. Mewan_Rose

    ලොකු ආයතන වස් මුදලාලිලා

    Ow tika tikane oya godak aya diyunu une,ejaparata loku level change ekak krnne natiwa ati
  13. Mewan_Rose

    කාවද විශ්වාස කරන්න ඕන?

    Dekama haria ati Points dekakne Artikaya recover wena eka Easter Attack eken passe ,online dakka Suddo ena eka wenna ati Ayawaya higaya ganat moakak hari kiyanna ati Mun danne big picture eka nemeyi tamanta one kalla ban
  14. Mewan_Rose

    ලොකු ආයතන වස් මුදලාලිලා

    Ow bn oka hariyata karanna one ,godak unge power eka nati krgannawa oya waden,antimata aurudu ganaka mahansiyat iwarayi
  15. Mewan_Rose

    ලොකු ආයතන වස් මුදලාලිලා

    Oka hitana taram sarala na bn buisness eka t araksha karagena buisness eka athule tamange power ekakt tiyagena inna eka Onewata wada ahukam denna giyot kare naginawa ignore karot buisness eka winasha wenna puluwan
  16. Mewan_Rose

    ලොකු ආයතන වස් මුදලාලිලා

    ලොකු ආයතන වස් මුදලාලිලා ඔය ලන්කාවෙ ගොඩක් ලොකු කෝපරශන් පටන් ගත්ත අය ලොකුවට එඩුකේශන් කොලිෆිකේශන් තියෙන අය නෙමෙයිනෙ ඉතින් අපි හිතමු බිස්නස් කරලා සල්ලි හෙව්වා කියලා ඊලගට කොහොමද බන් මේ අය අර මුදලාලි මොඩල් බිස්නස් එක ලොකු කෝපරශන් එකක් කරන්නෙ, ඩිරෙක්ටර් බෝර්ඩ්,ශෙයා මාර්කට්,වගේ දේවල් හැන්ඩ්ල් කරන්නෙ...
  17. Mewan_Rose

    ආදරයට උස ප්‍රශ්නයක්ද?

    හකුරු කෙල්ල බෑ කිව්වද:shocked::lol::lol:
  18. Mewan_Rose

    අද මගේ උපන් දිනේ

    Happy birthday,

    No contents