1. Mewan_Rose

    පාඨලි_අත්අඩංගුවට

    අනිත් එක ඕක පත්තෙන් ඩැමේජ් කියලා හරියටම කියන්න බැහැ අරූ ඇවිත් හැප්පුවා කියලා ,මම දැක්කා ඕකෙ අනිත් පින්තූර .ඔය හදන පෝස්ට් වල ඒවා නැහැ,ඉස්සරහා ඩැමේජ් උන ෆොටෝ ,
  2. Mewan_Rose

    සන්දීප් මල්ලි දැකලා පපුව දාලා ගියා

    බැදල නම් පාඨලී සර් උදවු කරයි අහක බලන එකක් නැහැ,සර් යාලුවන්ගෙ පවුල් වලටත් ගොඩක් උදවු කරනවලු
  3. Mewan_Rose

    හාමුදුරුවන්ට ලයිසන් ගන්න පුලුවන්ද?

    Ow bn onna oya podi kale mahana una Aya nisa Thamayi wenat ayata sashane wiwechanaya krnna Awastawa awit thiyenne Mama kiyanne podi Aya mahana krnna narakayi Duppat Kama nam ekata wena wisadumak denna one Olu gana Wadi wena eken shashane rakenne nAhA Eken wenne attatama mahana wenna one...
  4. Mewan_Rose

    හාමුදුරුවන්ට ලයිසන් ගන්න පුලුවන්ද?

    Onna uba mulika point eka amataka krlane Siura daganne API wage Inna nemeyine Kollo wage atal ganna one nam siwura galawala Gihiyek wenna one
  5. Mewan_Rose

    භාවනා හෙල්ප්😤😤

    Himihita kiyawannam. Pin machan
  6. Mewan_Rose

    භාවනා හෙල්ප්😤😤

    Therenne na bn uba oka methana Damme mokada kiyala:baffled:
  7. Mewan_Rose

    භාවනා හෙල්ප්😤😤

    Focus wage dewal walata ban
  8. Mewan_Rose

    සන්දීප් මල්ලි දැකලා පපුව දාලා ගියා

    ඇයි බන් උබ හැමතිස්සෙම ස්මයිල් ටැග් ෆේස් දාන්නෙ උබ හැමදේම දන්න එකම කියලා පෙන්නන්නද ඕකෙ හරි වරද්ද අදිකරනය තීන්දු කරාවි,මොනවා උනත් හප්පලා පලා ‍යන එක වැරදියි,අඩු ගානෙ උදවු හරි කරන්න තිබුනා මේ පවුලට ,
  9. Mewan_Rose

    භාවනා හෙල්ප්😤😤

    භාවනා හෙල්ප්😤😤 අඩෝ මම භාවනා ගැන ඇහුවෙ නිවන් දකින්න නෙමෙයි නිකන් එදිනෙදා ජිවිතේදි අපිට කරන්න පුලුවන් භාවනා හා එවගෙන් ලැබෙන රිසාල්ට් මොනවද කියලා
  10. Mewan_Rose

    කොහොමද බං ලස්සන පෙනුමක් නැති අයගෙ ජීවිතේ

    Owa monada bn ara cricket board ekema Ekek kiwwe nuwan kulasekara Danna kiyala:lol::lol:
  11. Mewan_Rose

    කොහොමද බං ලස්සන පෙනුමක් නැති අයගෙ ජීවිතේ

    Nama ahuwata dakala tibune na bn Cricket fan ekenek nemeyi:baffled:
  12. Mewan_Rose

    මේ පුකේ අමාරුව ලගදි හැදුන එකක්ද?

    Army kiyala wenasak na bn oya army ekema officers lage Paul wala un ,mp la unge Paul wala un,lokuwatama ringanawa ita passe army eke kiyala nane yaluwanta Paul wala unta priority eka denawa Dan nam arunta baninna Hari puluwan eth army ekata ehema baninna bane
  13. Mewan_Rose

    How to deal with toxic people😈😈

    :baffled: Hari bn Ela
  14. Mewan_Rose

    How to deal with toxic people😈😈

    Ausi walt ehemada Mama dakka un chande Danna yannet flip flops Dala shirt natiwa samaharu
  15. Mewan_Rose

    How to deal with toxic people😈😈

    Ow bn lankawe un salakanne oya mudalali type andamane white shirt gold watch,look balu chain wage mala, :baffled::baffled:
  16. Mewan_Rose

    මේ පුකේ අමාරුව ලගදි හැදුන එකක්ද?

    Mama kiyanne hamudawa dalawat wena frame kin wat owa hadanna ba podi kale idala Enna one dewal owa Anika hamudawa dammat loku connection thiyena un owagen ringanawa Ethakota Dan tiyena wiwechanaya krna nidahasat nati wewi
  17. Mewan_Rose

    මේ පුකේ අමාරුව ලගදි හැදුන එකක්ද?

    Othana wela thiyenne manussayek ehema waraddak pennuwama Ethana inne api wagema unuth ara minihage patta aragena ara waraddaa pennapu ekagema patta ganna ekane Waradi krana eka mona ratet wenawa habayi lankawe wela tiyenne e wage deyak unama ewa wibaga krana ayatanat winditayage patta nemeyi...
  18. Mewan_Rose

    How to deal with toxic people😈😈

    ඔව් මචන් අපි පර්ලිමෙන්තුවට බැන්නට අපේ සමජයෙ ඊට වඩා ලොකු සොදාපලු වීමක් තියෙනවා. මම දන්නෙ නැහැ මේවා කොහෙන් ඇති උනාද කියලා,ලොකු ලොකු සන්වර්දන ව්‍යාපෘති කරන්න කලින් මේවා පිලිබද හොයලා පිලියම් කලොත් හොදයි:)
  19. Mewan_Rose

    මේ පුකේ අමාරුව ලගදි හැදුන එකක්ද?

    Gon karha kiyanna epa janadhipathi gewath parlimenthu we wath waradi nemeyi ban api samajayak washayen ape attitude wala prashnayak thiyenawa,api kochchara agam loku krn hitiyak minissu agam pilipadinne naha(not muslim) Agamika nayakayo wenama gamanak yanne
  20. Mewan_Rose

    How to deal with toxic people😈😈

    ඔව් බන් හැමෝටම ප්‍රශ්න තියෙනවා .ඒත් අනිත් අය ඒකට පළි නෑනෙ,හැමතැනම නැති උනත් රාජකාරි වෙලාවෙ හරි එහෙම ඉන්න එපැයි

    No contents