Google Adsense කරන අයට වැදගත් දෙයක්(Privacy Policy Generator)
ඔයාල ගොඩක් අය ගූගල් ඇඩ්සින්ස් කරනව ඇතිනේ,,,
මම මේ දෙන්න යන්නේ ඔයාලට ගොඩක් වටින ටූල් එකක්,,,
ඇඩ්සින්ස් නීති රීති වලට අනුව ඔයාලගෙ වෙබ් සයිට් එකේ privacy policy page එකක් තියෙන්න ඕන,,, ඉතින් ඒ පේජ් එක ලේසියෙන්ම හදා ගන්න පුලුවන් මේ ටූල්...