Google Adsense කරන අයට වැදගත් දෙයක්(Privacy Policy Generator)

Shut_Down

Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    Google Adsense කරන අයට වැදගත් දෙයක්(Privacy Policy Generator)

    ඔයාල ගොඩක් අය ගූගල් ඇඩ්සින්ස් කරනව ඇතිනේ,,,
    මම මේ දෙන්න යන්නේ ඔයාලට ගොඩක් වටින ටූල් එකක්,,,
    ඇඩ්සින්ස් නීති රීති වලට අනුව ඔයාලගෙ වෙබ් සයිට් එකේ privacy policy page එකක් තියෙන්න ඕන,,, ඉතින් ඒ පේජ් එක ලේසියෙන්ම හදා ගන්න පුලුවන් මේ ටූල් එකෙන්,,,

    Code:
    http://www.serprank.com/privacy-policy-generator/index.php
    කරන්න තියෙන්නෙ මේ ලින්ක් එකෙන් ගිහිල්ල ඔයාලගෙ සයිට් එකේ නමයි, ඊ මේල් ඇඩ්‍රර්ස් එකයි දීල Create my Privacy Policy බොත්තම ඔබන්න,,,
    ඊට පස්සෙ එන විස්තරය ඔයාලගේ privacy policy page එකට copy paste කරන්න,,,


    11.gif
    11.gif
    11.gif
     
    • Like
    Reactions: delmar