Part 6
"අනේ එහෙම එකක් නැ අක්කේ, එත් ඒ ඉස්කෝලේ එවුන් මහා එක විධිහක්,, ඔයා ධන්නවනේ ඉතින්.."
"හ්ම්ම්,, අනේ මේ මම නොදන්නා ඔයා"අක්ක එහෙම කියාගෙන කුස්සියට ගිය..
හර්ෂගේ කෝල් එකෙන් පස්සේ හෙට ටියුට් කරලත් තේරුමක් නැ..
"කට්ටියම හෙට සෙට් වෙනවනේ,, අම්මගෙන් කියක් හරි කඩාගන්න ඕන උදෙටවත්. "මම මටම කියාගෙන අයෙත්...