..:::ආදරණිය තාරුණ්‍ය :::..

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
නියමයි බන්.............
මගෙත් පලවෙනි කතාව ටියුෂන් එකකින් තමා පටන් ගත්තේ...........
දැන් ඒ ලියපු එක කොහෙද මන්දා.........
ඒත් කතාව තවම හොඳට මතකයි...........
දිගටම ලියපන්...................
ලියන එකේ ත්‍රිල දන්නේ ලියන උන්ම තමා..............
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
තව එකක්...........
දැන් දැන් මේකේ ප්‍රතිචාර නම් බොහොම නරක අතකට යන්නේ............
ඇත්තටම ඉස්සර මෙහෙම නැහැ...........
හොඳ දේකට හොඳ ප්‍රතිචාර තිබුනා..............
ඒක නිසා ඒ ගැන හිතලා නං ත්‍රෙඩ්ස් දාලා වැඩක් නැහැ...........
මගේ new year thread එක බලපන්කෝ...................
77 ක් බලාලා 8 යි රිප්ලයි.............
සුභ අළුත් අවුරුද්දක් කියන්න දන්නේ නැති ගස් ගෙම්බෝ ටිකක් එක්ක අපි ත්‍රෙඩ් දාන්නේ........
Christmas wishes වල එක රිප්ලයි එකක් නැහැ...........
ආගම ගැන මරාගන්නනං සෙට් එකක්ම ඉන්නවා................
ඕන්න ‍ඕකයි තත්වය දැන්...............
 

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy

    ගොඩක් ස්තුති සෝමේ අයිය.. අයියල වගේ හොද නව කතා ලියන අයගේ අදහස් මට බොහොම වටිනවා..
    :):):):):)

    :rofl::rofl::rofl: balahanko welawe hati t ekakwath adala nhane. nathnam poddak adambareta ussaganna thibba......

    moko haka haka ganne wena mukuth newe yako man keewe t shirt eke collar eka :angry::angry:
     

    lakmal_v

    Active member
  • Jan 30, 2007
    563
    181
    43
    ..::සිහින ලොවේ ::..
    Part 5

    ඇදට වෙටෙන්න කලින්ම නින්ද ගියපු මට ඇහැරුනෙ පොන් එක රින්ග් වෙනව ඇහෙද්දි......'හලො....."නිදිමරගතෙ මම කත කලෙ මොකාද යකො මෙ වෙලවෙ මට කතා කතාකරන්නෙ කියල...
    "අඩො...මොකො බන් කරන්නෙ????මම හිතුවෙ උබ මැරිල එති කියල..කිසැරයක් කතකලද බන්....???'
    "අනෙ සොරි මචො...මට ටිකක් නින්ද ගියා..."
    "ටිකක්,හොද ටික....මම උබට කත කරන්නෙ 6 ඉදන් බන්..."
    "දැන් 6 වෙලද මචන්...?"මම ඇහුවා... "6 නෙමයි දැන් 10යි...."
    "මෙ මම මෙ කතාකලෙ හෙට අපි පන්ති යමුද කියල අහන්න....???"
    "මොකො බන් සින් එක???""නැ බන් හෙට අපි සෙට් වෙන්න කියල බැලුවෙ...මොකො කියන්නෙ?"
    "ම්ම්ම්ම්, අවුලක් නැ,,මම ගෙදරිමන් ගනක් දගෙන එන්නම්..."
    "එල.එහෙනම්, අපෙ පොට් එකෙදි සෙට් වෙමු,,"
    "එලකිරි..එහෙනම් තිබ්බ මචො.."
    "එල, ගුඩ් නයිට්,"

    ආයෙත් නිද ගන්න කියල හිතුනත් හිනියට වගෙ බඩකින්නක් අවෙ රැවෙල තිබ්බ හින්දයි...
    "අම්මෙ... බඩකිනියො..................."
    "අන්න නැගිටල, දුවෙ,, අනෙ මල්ලිට මෙ බත් එක ගිහින් දෙන්නකො.." අම්ම හැමදමත් වගෙ අක්කට කිඋවෙ එයගෙ ඩියුටි එක මතක් කරන්න...
    "මල්ලි,,ආආ මෙන්න කන්න,,,අක්කා බත් එකයි වතුර එකයි අරගෙන අව.. "අක්කෙ කවන්නකො සුදු,,"මම අක්කට අදරෙට කියන්නෙ සුදු කියල..
    පුද්ගලික බැන්කුවක සෙවයකරන ඇය මගෙ අම්ම වගෙමයි කියලයි
    "අක්කෙ මොනවද අද තියෙන්නෙ?" "අද සම්බොලයි කරවලයි,,"
    "ශොක්,,මරු, එහෙනම් සම්බොල ටිකක් වැඩියෙන් දන්න...."
    "අක්කෙ........"
    "ඇයි මල්ලියො..."
    "අද මාර වැඩෙනෙ උනෙ..."
    "මොකො කෙල්ලෙක්වත් සෙට් උනද අර කලින් එක වගෙ..???"
    "අනෙ ඔව මතක් කරන්න එපා හලො..."
    "අම්මො,,,දැන් තම ඔහොම කියන්නෙ..මට මතකයි එ දවස් වල මැරිගෙන ලව් කලා,, රැ දවල් නෙතුව කත කලා,,, මම පවු කියලයි අම්මට කිවුවෙ නැ,, හා හා කියනවාකො බලන්න"
    "අක්කෙ අද එකෙක් මට කනට පරක් ගැහුවා,"
    "අනෙ.. එ මොකො මල්ලි,,,තමත් රිදෙනවද??"
    "නැ නැ දැන් ගනක් නැ,,"මම අක්කට ඔක්කොම විස්තරෙ කිඋව...

    "ඔය තමත් මෙලනි හින්ද රත්නවලියත් එක්ක තරහයි නෙද?
     
    • Like
    Reactions: Shan D