1. sachi178

    Facebook Help

    You can't update your name right now. because you've already changed it too many time. That is already your name.. මෙහෙම ආවම ආයෙත් name චෙන්ජ් කරන්න බැරිද?
  2. sachi178

    Note 3 එකට

    Note 3 එකට ටෙලිස්කෝප් එකක් ගන්න පුලුවන් කොහෙන්ද ලංකාවෙන්? කීයක් වගේ වෙයිද? :confused:
  3. sachi178

    Anycall

    Anycall, Olleh whole saler kenek innawa nm reply karanna. Phn tikak gamma ona
  4. sachi178

    Note 3 Dot View

    Note 3 (N9005) එකට පහල ebay ලින්ක් එකේ තියෙන ඩොට් විව් කවර් එක දාපු අය කව්ද ඉන්නෙ? මේක 100% වැඩද? මේක ඔරිජිනල් එකක්ද? http://m.ebay.com/itm/371224984544
  5. sachi178

    note 3

    Note 3 lollipop update eka odin eken gahapu kawda inne?
  6. sachi178

    පුහුණු වීමේ රක්ශනයක්

    පුහුණු වීමේ රක්ශනයක් ලර්නස් exam ලිව්ව. ටෙම්පරි එකෙන් පදිනකොට පුරුදුවෙන වාහනේට පුහුණු වීමේ රක්ශණයක් දාගන්න ඕනමද?:confused:
  7. sachi178

    ලර්නස් ප්‍රායෝගික පරීක්ශණය

    ලර්නස් ප්‍රායෝගික පරීක්ශණය ලර්නස් එකේ ට්‍රයල් එකේදි බයික්, ත්‍රී වීල්. සැහැල්ලු වලදි මොනවද කරන්න දෙන්නෙ? නීති ටිකකුත් කියන්න :rolleyes:
  8. sachi178

    Note 4 Clock Widget

    Note 3 ekata note 4 clock widget eka daganna kramayak kiyahallako
  9. sachi178

    Note 3 Battery Price

    Note 3 original battery ekak kiyk weida? Pahala link eke thiyena eka hodaida? Price awulk nane? Shipping cost ekath ekka Rs. 950k wage wenne. Dock charger ekaka price ekath dannawa nm kiyanna. http://m.ebay.com/itm/111440101379?nav=SEARCH
  10. sachi178

    Note 3 Help

    Mn used note 3 ekak gaththa. Eke s pen tips tika na. International version eka brand new gannakota s pen tips tika enawada?
  11. sachi178

    Note 3 Charger

    Note 3 ekata enne Ampire kiyaka charger ekakda
  12. sachi178

    want galaxy note 3

    Galaxy note 3 (n9005) ekak ona. Full set, brand new condition. Thiyena aya comment karanna
  13. sachi178

    Used Galaxy Note 3

    mn kalinuth note 3 eka gena godak dewal ahala post damma. eth mata tikak aduwata s4 ekak set wela gaththa, eka ada dunna. thawa 2 week walin note 3 ekak gannawa. mata kiyanawada dan note 3 international (N9005) used phone wala price kohomada kiyala. full set, Brand new condition wenna ona :oo:
  14. sachi178

    Driving Licence Exam Paper

    Driving licence exam paper thiyenne kage lagada? Lagadi liyapu ekak wenna ona. Thiyenm photo tikak gahala upload karannako.
  15. sachi178

    Galaxy Note Anycall or Olleh

    Note anycall ekada olleh ekada hoda? Lankawata 4g ehema support karanne mokakada?
  16. sachi178

    courier service galle

    courier service එකෙන් පෝන් එකක් එව්වොත් අපි ගාල්ලෙ කොතනින්ද ගන්න ඕන. Plz help
  17. sachi178

    Power Bank Help

    මේ ලින්ක් එකේ තියෙන පවර් බෑන්ක් එක හොදයිද? http://m.ebay.com/itm/301265152780?nav=SEARCH මේක ගෙන්නුවොත් අවුලක් වෙනේකක් නැද්ද? දැන් ලිතියම් බැටරි පෝස්ට් වල එවන්න බෑනෙ
  18. sachi178

    Power Bank

    Phone walata power bank gahuwata awulk nadda?:confused:
  19. sachi178

    Wireless Chrger

    Phone එකක් වයර්ලස් චාජර් පෑඩ් එකකින් චාජ් කරාට පෝන් එකට, බැටරියට අවුලක් නැද්ද?
  20. sachi178

    Sandisk 32GB Pen Drive

    Sandisk 32GB පෙන් එකක් කීයක් වගේ වෙනවද? Sandisk ඒව හොඳයිනේ? :confused:

    No contents