Sandisk 32GB Pen Drive

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    Sandisk 32GB පෙන් එකක් කීයක් වගේ වෙනවද? Sandisk ඒව හොඳයිනේ? :confused:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    sandisk සුපිරි පෙන් එක බං..පට්ට ස්පීඩ් ..ඔරිජිනල් ගන්න බලලා..නැත්තන් ඩුප්ලිකේට් ගත්තොත් සදා අනාතයි..2500 ක් වෙයි පෙන් එක..:yes:
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    ජන්තු අයියා;17321760 said:
    sandisk සුපිරි පෙන් එක බං..පට්ට ස්පීඩ් ..ඔරිජිනල් ගන්න බලලා..නැත්තන් ඩුප්ලිකේට් ගත්තොත් සදා අනාතයි..2500 ක් වෙයි පෙන් එක..:yes:

    mata oke anik paththa une. :oo:
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    ජන්තු අයියා;17321760 said:
    sandisk සුපිරි පෙන් එක බං..පට්ට ස්පීඩ් ..ඔරිජිනල් ගන්න බලලා..නැත්තන් ඩුප්ලිකේට් ගත්තොත් සදා අනාතයි..2500 ක් වෙයි පෙන් එක..:yes:

    2500ට පුලුවන්ද?
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    මොකද අවුල:confused:

    Gampaha pot ekakin gaththe! mama kade ekath ekkath ara gaththa slow kiyla. Pora agentwath gennuwa Original kiyla pennanna..! Eth un kiyannema speed eka normal 1.6mpbs kiyla. Barima thana mama Transcend ekak gahla speed eka pennuwa balapn mewatai speed kiyanne kiyla. Warranty th tiynawa eth labba slow.
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    ජන්තු අයියා;17321831 said:
    එහෙනම් ඩුප්ලිකේට් එකක් මචං හම්බවෙන්න ඇත්තේ..ඒවා පට්ට ස්ලෝ

    Ow wenna athi machn!
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    Kingston USB 3.0 32GB Pen Drives =Rs 2800/-
    Model : 100G3
    Data Speed up to 25mbps
    Support USB 2.0/3.0
    05 Years Warrnaty
    Direct Warranty From Memory.lk
    Contact 0710 654 659
    Sun Computer House
    No 50,2nd Floor,Borella Super Market