මම කලින් ලැප් එක ගැන දැනගන්න ට්රේඅඩ් එකක් දැම්ම , අපේ කොල්ලෝ ලැප් එකේ හොද නරක කිව්වේ නෑ , daraz එකෙන් නම් ගන්න එපා කියල හැමෝම කිව්වා , daraz එකෙන් ගත්තොත් "Daraz lap එකක් අරන් කෙල උනා බන් " කියල ට්රේඅඩ් දාන්න වෙයි කිව්වා , ( ඒ මගේම හොදටයි අපේ උන් කිව්වේ කියල දන්නවා )...