Cd 200 ekak 8 lak deela ganna eka gana moko hithanne

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    mata asawata padinna ekak ganna ona
    meka hithe thiyena dream ekak :D moda unath
    Cd 200 ekak 8 lak deela ganna eka gana moko hithanne

    eeta aduwata english numb supiriyak thiyeda ?

    unnamed.jpg
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවෙ යාලුවෙක් ඩ්‍රින්ක් එකක් දාලා මට කෝල් එකක් අරන් කියනවා "මචං අපි දැන් බොන්නෙ අරක්කු නෙමේ බන් ටැක්ස්" කියල. 😢
     
    • Like
    Reactions: 7778

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඕක නිකන් classic show එකට පදින bike එකක් බන්. 8 laks ක performance නන් නෑ. සැප නන් හොදටම හොදයි. parts පට්ට ගනන්, carb - 60000, shock - 36000, silencer - 80000 වගේ වෙනව. වෙනම class එකක් පදින්නෙ මෙහෙ. :LOL: හැබැයි ඉතින් ඒකටම සෙට් වෙන genuine quality එකක් තියනවා, market බහින්නෙ නෑ. maintenance අමාරුයි, rough/mud use බෑ, හෝදල පිහල තියා ගන්න ඔනෙ හරියට. 2 සිලින්ඩර් බීට් එක පට්ට :love2:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    මමනම් වැඩිය bike ගැන දන්නේ නැහැ .
    ඔයා කැමති classic look එකටනං සල්ලිත් තියෙනවනම්
    Royal Enfield එකකට යන එක හොද නැද්ද ?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Indian jarawak dan gahanne
    royal enfield indian et hodai ban. laksa 8 worth na kiyala hitenawa. namuth watinne ube asawa. ganin ban. isselaa ekak dekak padala balapan. mata hornet eka aran tika dawasakin epa wuna. ei hinda tikak ekak padala balanna. oka nam epa wei kiyala hitanna amarui. mage yaluwek laga 185 ekak tiyenawa 10 number. 3 k kiyanawa
     
    • Like
    Reactions: BadBlueGenius

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    royal enfield indian et hodai ban. laksa 8 worth na kiyala hitenawa. namuth watinne ube asawa. ganin ban. isselaa ekak dekak padala balapan. mata hornet eka aran tika dawasakin epa wuna. ei hinda tikak ekak padala balanna. oka nam epa wei kiyala hitanna amarui. mage yaluwek laga 185 ekak tiyenawa 10 number. 3 k kiyanawa
    185 wadak na bn. Oya ganan thama kiyanne. Uge numb eka pm ekak dapan. Ugen bike gana wistara tikak ahaganna
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    185 wadak na bn. Oya ganan thama kiyanne. Uge numb eka pm ekak dapan. Ugen bike gana wistara tikak ahaganna
    ugen ahala dannam. oya 185 eka u laga mama danne kale idala. oke mai yanne. wikunanne corona case walin watuina hinda wenna ati ban
     
    • Like
    Reactions: kinkon

    Ow bn