අනාගතය සුභ නොවුණොත් මර්වින් සමුගනියි
February 1, 2010 11:10 am
රට තුළ සුභ අනාගතයක් නිර්මාණය කිරීමට නොහැකි වුවහොත් තමන් දේශපලනයෙන් සමුගන්නා බව ආචාර්ය මර්වින් සිල්වා අමාත්‍යවරයා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන පරිදි සියලු පුරවැසියන්ට ජලය , විදුලිය , නිවාස ඉඩකඩම් මෙන්ම යටිතලපහසුකම්...