දැන් රටවැසියාට යුතුකම් ඉටුකරමු.......

Aug 19, 2008
11,653
167
0
Sri Lanka

ජනපතිතුමනි,
ජනවාරි 27 වනදා සිට දූෂණයෙන් තොර
කාර්යක්‌ෂම රටක්‌ ගොඩනැගීමට කැප වන බවට

ඔබ
විසින් මහජනතාවට ප්‍රතිඥ දීමෙන් පැහැදිලි වන්නේ
වංචාව හා දූෂණය තම රාජ්‍ය යාන්ත්‍රණය තුළද තිබෙන බව

ඔබ
විසින්ම පිළිගන්නා බවයි.
ඒ නිසා ජනපතිතුමනි,
මේ ජනවරම ඒ දූෂිත තත්ත්වයන් වසා ගැනීමට

ඔබ
දිනවීමට ඡන්දය දුන් රටවැසියාට යුතුකම් ඉටුකිරීමට
හරිහැටි
වංචාව හා දූෂණය යොදා ගැනීම අත්‍යවශ්‍යය.
එසේ නැත්නම් ඔබ කරන්නේ බරපතල වරදකි.

:D
 

lkboy4u

Member
Aug 28, 2006
826
214
0
colombo

ජනපතිතුමනි,
ජනවාරි 27 වනදා සිට දූෂණයෙන් තොර
කාර්යක්‌ෂම රටක්‌ ගොඩනැගීමට කැප වන බවට

ඔබ
විසින් මහජනතාවට ප්‍රතිඥ දීමෙන් පැහැදිලි වන්නේ
වංචාව හා දූෂණය තම රාජ්‍ය යාන්ත්‍රණය තුළද තිබෙන බව

ඔබ
විසින්ම පිළිගන්නා බවයි.
ඒ නිසා ජනපතිතුමනි,
මේ ජනවරම ඒ දූෂිත තත්ත්වයන් වසා ගැනීමට

ඔබ
දිනවීමට ඡන්දය දුන් රටවැසියාට යුතුකම් ඉටුකිරීමට
හරිහැටි
වංචාව හා දූෂණය යොදා ගැනීම අත්‍යවශ්‍යය.
එසේ නැත්නම් ඔබ කරන්නේ බරපතල වරදකි.

:D

අනුන්ගේ දෙයක් විකෘති කර වින්දනයක් ලැබීම උබේ මෙන්ම උබේ මහ එකා වන මන්ගලයගේද පුරුද්ද බැවින් මම උබලා කෙරෙහි අනුකම්පා කරමි
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔව්. ලංකාවෙ චන්දෙකදි අපි චන්දෙ දෙන්න තෝරගන්නෙ ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් රටට වඩාත්ම අඩුවෙන් හානි කරනු ඇති බවට උපකල්පනය කරන පුද්ගලයාව. එහෙම නැත්නම් මොකක් හෝ විදිහකින් අනික් අයට වඩා රටට වැඩක් කළායැයි සළකන කෙනාට. මහින්ද දිනුවෙත් ඒ විදිහට. (ඒ කියන්නෙ හොර චන්ද නොදැම්මායැයි හිතුවොත්.)

කොහොම වුණත් ඊළඟ පියවර විය යුත්තෙ රට ගොඩ නැගීමයි. මෙච්චර කාලෙකට අපි කළේ අර අවුරුදු දෙදාස් පන්සීයෙ ඉතිහාසෙ ගැන, නාමිකව අදහන නමුත් පිළිනොපදින බුද්ධ ධර්මය ගැන, වස බී මැරෙන නමුත් රජකමට සුදුසු ගොවියන් වෙනුවෙන් තැනූ වැව් අමුණු ගැන, වැනසී යන සුන්දර සොබාදහම ගැන, උසස් මට්ටමේ තිබේයයි අප උපකල්පනය කරන එනමුත් ලජ්ජාවිය යුතු මට්ටමේ පවතින සංස්කෘතිය ගැන නන් දෙඩවීම පමණයි.

සාධාරන සමාජයක්, බියෙන් තොරව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම ඇරඹීමට දැන් කාලයයි. එහෙම එකක් 48න් පසුව, 56න් පසුව, චන්ද්‍රිකාගෙ ආගමනයෙන් පසුව කරාවියයි මේ රටේ මිනිස්සු බලාපොරොත්තු වුණා. ඒත් වුණේ නෑ. දැන් ආයෙත් වාරයක් ඇවිත්. යුද්ධෙ ඉවර කළා වගේ මේ පියවරත් ගත්තෙ නැත්නම් චන්දෙ දුන් මිනිස්සුන්ට මුහුණ දෙන්න බැරි වෙයි.