1. 10ben

    කලින් බෞද්ධයන්ට පය ගහන්නවත් බැරිව out of bounds වෙලා තිබ්බ පුදබිමක් ඝෝටට පින්සිද්ද මේ විදියට තියෙනවා දැකීම ඇත්තටම සිතට සතුටක්.

    මුස්ලිම් මිනිස්සුනම් කියන්නේ එයාලගේ ජෙයිලානියට කරපු දේට ගෝඨට අල්ලා "ෆනිශ්" කරාලු.
  2. 10ben

    VIP බඩු 18+

    පස්සේ බහිනකන් දෙන්නා දෙපැත්තේ බලන් හිටියා... ස්ටේසමේ යන එන හැමෝම හිනා වෙවී බලන් ගියා.
  3. 10ben

    බර කිලෝ 100

    කැරවන් එකේ මං ගත්ත කෑම එකක කැරපොත්තෙක් හිටියා...🤮🤮
  4. 10ben

    ජවිපෙ රෙදි ගලවන උගත් යැයි කියන නූගත් ජෙප්පා... 🤦 අන්තිමට ජෙපි චන්ද වැඩි උනාලු

    ඇත්තටම මේ කතාවෙන් අනාගත්තේ JVP එක.. එහෙත් ඊට පහුවදාම ශෝසල් මීඩියා හානිපූරණ සෙට් එක දම්මලා ඒකේ හානිය වහගන්න පෝස්ට් හද හද දානවා.
  5. 10ben

    මේ පාරත් කරුමෙට හරි පැදුනොත් අකුදි මොනවා කරාවිද..?

    මැතිවරණ කොමිසමේ ගලක්?... හිලක්?...
  6. 10ben

    කොහොමද මෙයා?

    දිමුතුවා කියලත් මොකෝ බබාද. කසාද ගෑනිවත් අත්හැරියේ.
  7. 10ben

    රනිල්ගේ දේපල

    ඔව් ඉතින් එක හිතක් නෑනේ... හැම එකාටම..
  8. 10ben

    කොහොමද මෙයා?

    දැන් "සුනාමි අවන්ද්යා"
  9. 10ben

    රනිල්ගේ දේපල

    අනුරටලු ලියන්න හිටියෙ. අරලියගහ මැදුරෙන් වෙනම කාබරේකුත් දුන්නලු ඉන්න. පස්සෙ පොඩි කේස් වගයක් නිසා දැන් තරහයි වගේ ඉන්නවාලු.
  10. 10ben

    රෝහණ බැද්දගේ ට හාහා දාලා

    ඒ උනාට අපි කාවවත් කාල බලලා නෙවෙයිනේ... ලෙව කාලා දිව දානවා විතරනේ...
  11. 10ben

    රෝහණ බැද්දගේ ට හාහා දාලා

    කාලෙකට කලින් " සකිය සදව්වට රෝදය" සිංදුව ඇමරිකන්, UK චාර්ට් ශෝ වල අංක එකට තිබුනා කියලා ඔය කාලකන්නි දන්නෙවත් නැතුව ඇති.
  12. 10ben

    මේ කවු ද?

    උබ නාමල් වගේද දැක්කෙ? මට සජිත් වගේ...😂😂
  13. 10ben

    බිල්ලක් වීමට පෙර බොහෝ සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වූ බව පමණක් කියමි - නිරංජලී

    කාඩිනල්ව අන්දලා දැකලා නැද්ද? දැකලා නෑ? ෂූෂූෂූෂූ...
  14. 10ben

    බිල්ලක් වීමට පෙර බොහෝ සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වූ බව පමණක් කියමි - නිරංජලී

    ඔව්.. උන් ඉස්සෙල්ලා බැංකු කඩපුවට, බස් ට්‍රාන්ස්ෆෝමර ඇතුලු පොදු දේපල විනාශ කරපුවට, මිනී මරපුවට එහෙම දඩුවම් කරලා තමයි අදියරෙන් අදියර දඩුවම් කරගෙන එන්නෙ.
  15. 10ben

    බිල්ලක් වීමට පෙර බොහෝ සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වූ බව පමණක් කියමි - නිරංජලී

    උබ, ජූලි ඇතුලු ඩයස්පෝරාවට ඕන උනේ පාරට ඇදලා අරන් මරලා පෙන්නන්න. ඒත් අතක්වත් තියන්න බැරි වුනා පිටකොටුවෙ නාට්ටාමිලා සෙට් එකට. පූල් එකේ සබන් ගාලා නාලා ආවා විතරයි අන්තිමට.
  16. 10ben

    බිල්ලක් වීමට පෙර බොහෝ සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වූ බව පමණක් කියමි - නිරංජලී

    උබත් බබා වගේ.. ඇයි කාදිනල්නේ උදෑසනම ගිහින් නන්දෙට ජන්දෙ දීලා ජාතික ආරස්සාව සහතික කරන්න කිව්වෙ.
  17. 10ben

    බිල්ලක් වීමට පෙර බොහෝ සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වූ බව පමණක් කියමි - නිරංජලී

    නන්දසේන නෙවෙයි බං මට මතක විදිහට "අගර දගරු රංජිත්" කියලා කෙනෙකුත් ඒ කාලෙ කිව්වෙ ඔහොම තමයි.

    No contents