නයා ගහන හැම පාරකම විෂ නැහැ. විෂ පිට කරන පහරවල් මුලදිම ගහනවා. මුගටියා ඒවා මග හරිනවා. පොලවට වදින්නේ. නයා කට තුවාල කර ගන්නවා. මුගටියා කරන්නේ නයාව මහන්සි කරන එක. කැලෑව ඇතුලට දුවන්නෙ කොල කන්න නෙවෙයි. සටන අතර ඇතුලට දුවලා ආයෙ තව තැනකින් මතු වෙනවා. ඒක රැවටීමක්. නයා හිතන්නේ තව එකෙක් මේකෙන් මට ගැලවීමක්...