ටොම් මාමා කියන්න එපැයි අපි එනවා නේ මුණගැහිලා යන්න. :yes::yes::yes::yes:අද නුවර ඉදලා එනකොට නුවර- වලස්මුල්ල ප්‍රයිවට් බස් කාරයෙක් පුදුම වදයක් දුන්නා පිටිපස්සෙන් ලයිට් ගහ ගහ:frown::frown::frown: මම ඉතින් අයින් කරලා ඉඩ දෙන්න යැ ඉස්සරහා එකා යන්නේ නැත්නම් කොහොම හරි මු එක තැනකදී දැම්මා මගේ ඇගටත් අල්ලලා...