පොල් මාමේ මටත් මේ වැඩේ ලේලන්ඩ් බස්කාරයෙක් මාවනැල්ලේදී කරා එක පාරක් නුවර එනකොට. මට පුදුම තරහක් ආවේ.ඒ මදිවට ඒ යකා ෆුල් ලෝඩ් එකක් දාලා. පිස්සෙක්. මම ඉවසන් ආවා උගේ පස්සෙන් පහල කඩුගන්නාවට එනකන් ඊට පස්සේ උව ආයෙත් ඉස්සර කරා කඩුගන්නාවේ කන්දේ steepම හරිය තාමා අර rainko ෆැක්ටරිය තියෙන හරිය. මූ මගේ පස්සෙන්...