දඹුල්ල - කේ.කේ. ආරියදාස
චීන ජාතික මඟ පෙන්වන්නන්ගෙන් ශ්‍රී ලාංකික මඟ පෙන්වන්නා බේරා දෙන්නැයි සීගිරිය සංචාරක මඟ පෙන්වන්නෝ රජයෙන් ඉල්ලීමක් කර සිටිති.
චීන ජාතික අනවසර සංචාරක මඟ පෙන්වන්නන් සහ සීගිරියේ සේවය කරන සංචාරක අමාත්‍යාංශයේ අනුමැතිය ලත් සංචාරක මඟ පෙන්වන්නන් අතර නිතර නිතර ඇති වන ගැටුම්...