උඹලට පොඩි අවවාදයක් දෙන්නම්.
01. කොහෙන් කෑම කෑවත්,(විශේෂයෙන් කොළඹ සහ කොළඹ අවට) රහට සහ ලාබෙට දුන්නත් ලාබ කෑම නම් කන්න එපා.ඊට වඩා හොඳයි බඩගින්නේ ගෙදර එනඑක.මර්කට්වලින් ඉතුරු වෙනකුණු එළවළුවලින් ඕකුන් ඕව හදනව ඇත්තේ ගොඩක් දුරට.නැත්නම් මාලු කෑල්ලක් සමග ප්‍රයිඩ් රයිස් රු.100/= දෙන ක්‍රමය හිතාගන්න...