ලීසින් දාන නිසා තමා උන් ඕන කුණුගොඩක් කරගහන්නේ. මොකද යුස්ඩ් වහන වලට් බෑන්ඩ්නිව් වලට තරම් ලීස්/ෆිනෑන්ස් ලැබෙන්නෙ නෑ. ඇල්ටෝ එකට වඩා ලස්සන නිසා, ඉඩකඩ නිසා මිනිස්සු ඇල්ටෝ එකට නොයා ඕකට යනවා.
ලංකාවෙ යූස්ඩ් වාහනයක් ගන්නවයි කියන්නෙ ලොකු අවධානමක්. අපේ තාත්තා වාහන පිස්සෙක් නිසා මම දන්නවා ඒක හොඳටම. ඒක...