මචන්ලා අද මම SLT Regional Office එකේ තියෙන මොබිටෙල් කවුන්ටරේට ගියා මගේ prepaid package එක postpaid කරගන්න. මම billing proof එක විදිහට දුන්නේ මගේ SLT බිල.
මෙන්න ඒක දැක්ක ගමන් එතන හිටිය ලස්සන අක්කා (:love::love::love:) කිව්වා ඔයාට SLT landline එකක් තියෙන නිසා free postpaid package එක දෙන්නම්...