මට නදී ගංගා track එකයි මිරිඟුව පරදා track එකයි හොඳ කොලිටි ඔරිමජිනල් MP3 දෙකක් ඕන වෙලා නෙට් එකේ හැම තැනම හෙව්වා සිංහලු . :dull:
කොහෙන් වත් හොයාගන්න බැරි වුනා . ඒ පාර සල්ලි සල්ලි කියල බැලුවෙ නෑ iTunes වලින් buy කලා. තව හොයන කෙනෙක් ඉන්නවා නම් මෙන්න ලින්ක් එක track දෙකට . දෙකම FLAC වලින් තියෙන්න...