1. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අඩේ යාලුවා කාලෙකට පස්සෙ මචන් දැක්කෙ ඉතින් මොකද වෙන්නෙ??:P:) එහෙම හයිප් එකක් හදන්න ඕන තමයි යකෝ විස්තර විචාරය කරනකොට. නැත්නන් මෙලෝ රහක් නෑ...:P ------ Post added on 1698753892
  2. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අනිවා උන් හරියට අපේ 96 අර්ජුනගෙ ටීම් එක වගේ මාර ගැම්මක් උනන්දුවක් තියෙන්නෙ ක්‍රිකට්වලට.අනිත් එක උන්ගෙ තරුන ක්‍රීඩකයො උනත් මාර පරිනත විදිහට සෙල්ලං කරන්නෙ.අපේ එවුන් වගේ බබ්බු නෙමෙයි.අපි මේක පිලිගන්න ඕනෙ දැන් අපේ ක්‍රිකට්වල බහින කලාව කියල.අපිට ආසාවෙන් මැච් බලන්න පුලුවන් කාලයක් එයි. හැබැයි දැන්ම...
  3. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මුන් කවදාවත් හැදෙන්නෙ නෑ බන්. හැමදාම ගොන් ශොට් ගහල අවුට් වෙනව ඒව හදාගන්නෙත් නෑ. උදා:-කුසල් මෙන්ඩිස්,චරිත් අසලන්ක,ධනන්ජය සිල්ව. කවුරුහරි ක්‍රීස් එකේ ඉඳල හොඳ ඉනිමක් ගහන්න ට්‍රයි කරන්නෙ නෑ වගකීමක් ගන්නෙ නෑ. සදීරය විතරයි වගකීමක් ඇතුව සෙල්ලං කරන්නෙ. ඒත් මිනිහගෙ කරුමෙට මාර හොඳ බෝලයක් වැටිල අවුට් උනා...
  4. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    යකෝ ඒශියා කප් එකේවත් අපි තලේබාන්ලට පරාද උනේ නෑ නේද? මේක කොහොමද යකෝ පරාද උනේ?? පක්කු කෑවට අපි හැමදාම තලේබාන්ලට ගහපු රටක්නෙ. හැබැයි මමනන් මීටපස්සෙ මැච් බලන්නෙ නැතුව ඉන්නෙ නෑ WC එක තාම ඉවර නෑනෙ මේක නිකන් හෙන කෘතුහලේ තියෙන ඇක්ශන් ෆිල්ම් එකක් වගේ එකක්. WC එකේ තව බලන්න ගොඩක් දේවල් ඉතුරුවෙලා තියෙනව...
  5. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මට කියපන් කොහොමද අද ඔසියො දින්නොත් ලංකාවට හොඳ වෙන්නෙ කියල? උන් අපිට වැඩිය 1ප්ලේස් එකයි උඩින් ඉන්නෙ. එන්සියො කොහොමත් සුපිරි ටීම් එකක් උන්ට අද එක කෑවත් ඉතුරු ටික ගහගෙන සෙමි එන්න පුලුවන් ගේමක් නැතුව. ඔසියො පරාදවෙලා පහලට බැස්සොත් අපි නිකන්ම උඩට එන්නෙ නැද්ද? ඉතුරු මැච් 4න් 3ක් වත් දිනාගන්න පුලුවන්...
  6. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    owa kalin plan karala karanna tibunu wada. dan ithin wadak naa....
  7. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    උඹ දන්නෙ නෑ උන් ඕක දින්නනන් වෙන දේ. පක්කොන්ගෙ කන්ෆිඩන්ස් මාර විදිහට වැඩිවෙනව,උන් ටේබල් එකේ අපේ ප්ලේස් එක සීල් කරනව,උන් ඉතුරු මැච් ටිකත් ගහල සමහරක්විට සෙමි යන්නත් ඉඩ තියෙනව. අපිට හුලන් තමයි එහෙම උනොත්...:P
  8. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඒක නෙමෙයි බන් වෙන දෙන්න එකෙක් හිටියෙ නෑ. ශාහිඩ්,රවුෆ්,වසීම් තුන්දෙනාගෙම ස්පෙල් ඉවර වෙලා තිබුනෙ, උන් පුලුවන් තරන් ට්‍රයි එක දැම්මෙ උන් තුන්දෙනාගෙ ඕවර් වලදි අරුන්ව කඩල මැච් එක ඉවර කරන්න,ඒත් බැරි උනා අරුන් දෙන්න කොහොමහරි අල්ලගෙන හිටිය.අද හැබැයි හරිනන් මෑන් ඔෆ් ද මැච් එක යන්න තිබුනෙ මහරාජ්ට...
  9. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    eekathh maara match ekak wei ban tiyenneth ude niyamai...:P:):yes:
  10. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඊටත් වැඩිය මහරාජ් කාරය අන්ඩර් ප්‍රෙශර් ගහපු ශොට් එක මාරයි.හම්මේ ඉතින් අපි මැච් එක දින්න වගේ සතුටක් බන් තියෙන්නෙ. අපිට හරහට හිටපු එක ටීම් එකක් ඉවරයි. දැන් ඉතින් ඉන්නෙ ඔසියො තමයි...:(:P
  11. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මේක නිකන් මාර ටයිට් ෆුට්බෝල් මැච් එකක් වගේ බන්. ඇගේ හිරිගඩු පිපෙනව මාරයි.....
  12. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    යකෝ ඒක ගියෙ 99.99999999999999999කින් මේවගේ පිස්සු ගේමක් මෙහෙම එකක් මුලු WC එකේම ගියේ නෑ.....:P Owne ban aparade ape 5th place ekath nathi wenawa...:P ------ Post added on 1698425890 අඩෝ මේවගේ මැච් එකක් මම අවුරුදු ගානකින් දැක්කෙ නෑ... ------ Post added on 1698426091
  13. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මාක්‍රම් කාරය කෑව වැඩේ ලේසියෙන් ගහගන්න තිබුන ගේම...
  14. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    උන්ටනන් වැඩිය බනින්න හොඳ නෑ.මොකද උන් ඇවිල්ල හොඳ ටීම් එකක් ඇත්තටම.ඒ උනාට ඉතින් උන් උඩට ආවොත් ලංකාවට කෙල වෙනව. උන් එලියට යන එක දැකල ඉන්දියන් පොන්සියො හිනාවෙනව දැක්කමනන් අවුල්...:(:):yes:
  15. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මේක පක්කො පරාදවෙන තරමට අපිට හොඳයි නේද මචන්? කොහොමත් උන් මේක දින්නොත් අපි 6වෙනි ප්ලේස් එකට බහිනවනෙ...:)
  16. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මුන් මේකත් ඕවර් 30න් ගහයි වගේ...:P
  17. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    පක්කොන්ට අද පටන්ගත්ත වෙලාවෙ ඉඳලම අපලයි වගේ.පලවෙනි බෝලෙම වයිඩ් 4ක් ගියා.දැන් ශඩාබ් කාරය අත කඩාගත්ත... 25 Overs? Anyone?? ------ Post added on 1698411249 යකෝ අනිත් ටීම්ස් අන්තිම ඔවර් 10ට ගහනව වගේනෙ * කාරයො පලවෙනි ඕවර් 10ට ගහන්නෙ....:P ------ Post added on 1698411652
  18. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔව් ඒකතමයි මමනන් ඊයෙමයි දැක්කෙ ඌ විකට් එකක් ගන්නව...:P
  19. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    බලපන් අපේ ලොන්ත මීඩියාවල හැටි එක දහය කරල අට නවය කරල කොහොමහරි වීව්ස් ගන්න එක තමයි අපේ එවුන්ගෙ වැඩේ. මිනිහ කියන්නෙ එහෙම ඉන්ජරි හන්ද ප්ලේයර්ස්ල වීක් වෙලා බෝලින් ඇටෑක් එක වීක් වෙන්න පුලුවන්. ඒක ඕනෙ ටීම් එකකට වෙන්න පුලුවන්.ඒත් කිසිම ටීම් එකක් ලේසියට ගන්නෙ නෑ කියල....
  20. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔව් බන් ඒකනන් ඇත්ත තමයි මටත් ලංකාව 5වේනියට හිටියනන් ලොකු ගෞරවයක් ඒකත් රටට. මොකද වර්ල්ඩ් කප් එක දිනන්න පුලුවනුත් එක ටීම් එකකට විතරයිනෙ. අපිට වැඩිය ප්‍රෙශර් එකක් තියෙන්නෙ ඉන්දියන් ෆෑන්ස්ලට තමයි මොකද උන්ගෙ රටේ ගහන හින්ද උන් ගොඩක් හෝප්ස් තියාගෙන ඉන්න හින්ද. හැබැයි පරදින ඒව උනත් හොඳ ෆයිට් එකක් දීල...

    No contents