1. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔයා ඔහොම කියන්නෙ මොන පදනමක් මතද? කරුනු පැහැදිලි කරන්න බලන්න!!:P:yes:
  2. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අදනන් පාස්ටර් කාරය මොනවහරි කරල එවල තියෙන්නෙ ඇන්ජියව.කලින් එක මැච් එකකවත් කරපු නැති දේවල් අද කරනව අපේ උන්. ෆීල්ඩි මාරයි,බෝලින් නියමයි. නිකමට හිතපන් කාලෙකින් හොඳ මැච් එකක් ගහපු නැති එකෙක් උඩින් පාත්වෙලා මෙහෙම පෆෝම් කරනව කියන්නෙ??
  3. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    වෝක්ස් කාරයට මල පැනල. සිරාවටම මමත් හිතන්නෙ ඒක අවුට් නෑ වගේ. බෝලෙ බිම වදිනව වගේ පෙනුනෙ මටනන්. ඇඟිලිටිකනන් හැබැයි බෝලෙ යටින් තිබුන......:P:)
  4. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    යකෝ මුන් අද ග්‍රවුන්ඩ් එකේ දාන සිංදු බලපන්කො.මහ කුජීත සින්දු දාන්නෙ. වෙන එවුන්ගෙ ඒවට මාර හිට් සෝංස් දානව......:P
  5. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    හම්මේ ඇති යන්තන් ඇන්ජියගෙ බලේ තමයි ඉතින්...:P:)
  6. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    එකනන් දැන් ටිකක් මගෙ ටිකිරි මොලේට තේරීගෙන එන්නෙ. අපරාදෙ අර මුලින් 85-5 වෙද්දි තිබුන ගැම්මෙ දැන් කෑලිත් නෑ...
  7. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    One of those pressure eaters...
  8. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඉක්මන් කරල බෙන් කාරයගෙ විකට් එක ගන්න ඕනෙ අපේ එවුන්. නැත්නන් මුන් 300+ ගහනව....:(
  9. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Ekane ban balapan shit...
  10. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔන්න පුතේ දැන්නන් ලංකාවෙ බැසීමේ කලාව පටන්ගත්ත වගේ ස්ටෝක්ස් කාරයත් දෙනව හොඳට:P
  11. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අන්තිම රිවිව් එකේ නික් එක හැදුවද මන්ද බන් මුන් වෙලාගත්තෙ ඔච්චර??:(
  12. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔව් ඌ ඉතින් තඩි බයියෙක්ලුනෙ බයියොන්ගෙ හැටි ඔහොම තමයි පේන්නෙ නැද්ද පොහොට්ටු සෙට් එක?:P:lol: ඇන්ජිය බෝන් අගේන්ලුනෙ පාස්ටර් කාරය මොනවහරි මතුරල දෙන්න ඇති ශුවර් එකටම....:yes::lol:
  13. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    85-5 යකෝ මම නටනව.ගෙදර උන් අහනව පිස්සුද කියල.......:lol::rofl:
  14. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    එංගලොන්ත උන් ටික වැටිල ඉන්න හින්ඳ හොඳයි මුන්ට ඉතින්. මොනව උනත් කවුරු මොනව කිව්වත් ඇන්ජි ගෙනාපු එක මාර හොඳයි ටීම් එකට මාර ගැම්මක් දෙනව ඌ. එන්සී මැච් එකයි ඉන්දියන් එකයිත් හොඳට කරල දිනන්න පුලුවන්නන් තමයි මරු. එහෙම උනොත්නන් ඉතින් මම තවදුරටත් මුන්ට ලොන්තයො කියන්නෙ නෑ.........
  15. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔහොම කිව්වෙ අර ලොන්ත ඩීඩීඑස්. බලපන් ඒ රිවීව් එක ගත්තනන් දැන් විකට් 2ක් නෙ....:(
  16. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    කවුරුහරි ඉක්මනට මැච් එක බලන්න පුලුවන් ලින්ක් ටිකක් දියන්කො ප්ලීස්........
  17. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    කවුරුහරි ඉක්මනට මැච් එක බලන්න පුලුවන් ලින්ක් ටිකක් දියන්කො ප්ලීස්........
  18. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    තෑන්ක්ස් මචෝ පැහැදිලි කිරීමට. ඒක නෙමෙයි කොහොමද නොවෙ 2 තියෙන මැච් එක අපේ ලොන්තයො කනකොට. කොහොමද කෝලිය,රෝහිත් කාරය ඇතුලුව අනිත් එවුන් ටික අපේ ලොන්තයින්ට හිනාවෙනකොට? ඇඟේ මාලු නටයි නේද? එදා මතකනෙ එන්සියො 280ට කැඩුව කියල උන් හිනාවෙච්ච හැටි එන්සියොන්ට...:(:P
  19. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මොනව ඔබතුමාට ශුවර්ද? වගකීමක් ඇතුවද කතාකරන්නෙ?? එහෙම උනොත්නන් ඉතින් සෙමි දෙක විතරයි ආතල් එකට බලන්න පුලුවන් ඒව තියෙන්නෙ...:P:lol: RealityOfX said: හෙට නිකන් හරි ලොන්තයො දින්නොත් NZ AUS SA I💩D Semi confirm. meloma rahak nethi WC ekak wenna yanne. Thrillers ekakwath ba මේ කතාව ඇත්තද...
  20. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අපේ එවුන් තාම ස්කූල් ක්‍රිකට් එකක් බන් සෙල්ලං කරන්නෙ. ඉන්ටනැෂනල් ක්‍රිකට් ගහන්න මීහරක් වගේ බෑ. සෑහෙන්න මොලෙන් හිතල ගහන්න ඕනෙ.අනික උන් දන්නව උන් කොච්චර සවුත්තුවට සෙල්ලං කරත් පබ්ජී ගැහුවත් මොනව කරත් අවුලක් නෑ උන්ව එකදිගටම දානව කියල. කොහොමත් බෙන්ච් එකේ උනත් පූල් එකේ උනත් වෙන දක්ෂ ප්ලේයර්ස්ල නෑනෙ...

    No contents