1. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    හෙට තමයි කුකුලනේ ලොකුම එක තියෙන්නෙ IND vs NZ.මේකනන් මාර මැච් එකක් වෙයි. මෙන්න බලනවනන් මැච්.කවුරු දිනයි කියලද හිතන්නෙ??
  2. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Koheda ban ehema abaruna ekak mata mathaka nane. Sa nan ambaruna wage matakai....:P
  3. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ගනන් ගන්න එපා මල්ලි ඕව ඔහොම තමයි ක්‍රීඩාවනෙ... :P
  4. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අර ගොන්නු නිකන් ලෙග් සයිඩ් යන එකකට රිවිව් එකක් ගත්ත අපරාදෙ... 6yi ------ Post added on 1697887802
  5. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    චිකන් එකට බුරියානි එපා ඊජීබී නැතුව කෑම එපාපාපාපා.... :rofl::lol:
  6. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මේක දින්නත් ලොන්තයො උඩට එන එක ශුවර් නෑ පුතේ.මතක තියාගනින් ඩචාලත් එකක් දිනල ඉන්නෙ කියල...
  7. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අපෝ මේකනන් දිනන්න පුලුවන් දැන් මුන් දෙන්න මෝඩ හුත්තෙ ශොට්වලට යන්නෙ නැතුව සේෆ් වෙලා ස්ට්‍රයික් එක රොටේට් කර කර ගහුවොත් . තව වික්ට් 2ක් වගේ ලඟ ලඟ ගියොත් මැච් එක ගැන ආසාව අතැරගන්නව හොඳයි.....
  8. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Ow ow mama aniwa piligannawa unge honda balling attack ekak tiyenawa kiyala. But NZ,AUS,IND wage team ekakata munge balling nikan nothing wage...
  9. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    meka ape unta gahanna puluwan ape un honda partnership ekak build up karoth witarai monawa unath. dakkane arun 90-6 wela tibba welawe 7th wicket ekata gahuwa partnership eka. eka WC record ekak 7th wicket ekata gahapu most runs. Anna ewage ekak ona ape lonthayonta mekawath dinannanan!!
  10. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    E apitane ban:P. NZ karayonta osiyanta owa easy chance......
  11. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Ehema tamai yako iskole big match eka gahanawa wage issarahata panala gahanna ona. Kelloth balagenane inne unta wada pennannath epai....
  12. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Onna onna ithin oya wrong talks daanna enawane, moko ridunada lonthayo parada wenakota??:P:rofl: Honda welaawata lankawe cricket iwara wegena ena kaalema LED TV kiyala jaathiyak hoyagaththe. Eka hinda bill eka tikak shape ithin...:P ------ Post added on 1697884947
  13. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    නිස්සන්ක ලොන්තය ගියා.........
  14. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ඔව් ඉතින් මුන් දෙන්න අඩුම තරමෙ තව 150ක් වත් ගැහුවොත් දිනයි පාට්නශිප් එකට. නැත්නන් තමුන් දන්නවනේ අපේ ලොන්ත මිඩල් ඕඩර් එක මොනවගේද කියල... :lol::P බුදු අම්මෝ ලොන්තයො තටමන තැටමිල්ල මේක ගහගන්න.NZ හරි AUS,IND හිටියනන් මෙලහකට 200ක් විතර ගහල.අරුන්ගෙ බෝල් මෙලෝ රහක් නෑ... ------ Post added on 1697883981...
  15. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    අපේ එවුන් එක්ක දිනන්න වැඩිය මහන්සි වෙන්න ඕනෙ නෑ 200-230 අතර ගැහුවම ඇති NZ වගේ ටීම් එකකට.උන්ගෙ තියෙන බෝලිං ඇටෑක් එකත් එක්ක අපේ උන්ව 120ට විතර කඩයි.....:P මටනන් එහෙම දැනෙන්නෙ නෑ...:lol: ------ Post added on 1697883366
  16. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    ෂා නියමයි ලොන්තයො අදත් කනව. 52-2 නියමායි. මම ඊයෙ මැච් එක බලල රෑ වෙලා නිදාගත්තෙ ෆිල්ම් එකකුත් බලල. ඒක හින්ඳ ලොන්තයො පරදින එක පස්සෙ බලනව කියල නිදාගෙන දැන් ඇහැරෙනකොට ලොන්තයො කනව හොඳටම. මේක කෑවම ඉතින් ඉතුරැ මැච් ටික ගැන තව කවර කතාද? දිනනවද පරදිනවද කියල නෙමෙයි ලකුනු කීයකින්, විකට් කීයකින් පරදිනවද...
  17. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    කව්ද අද ලොන්තියො ඩච් කොල්ලන්ට පරදිනව බලන්න බලාගෙන ඉන්නෙ??:P
  18. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    මට අපේ ලොන්තයො රන් චේස් කරන විදිහ මතක් උනා උන් ගහපු විදිහ දැක්කම. අපේ උන්ට වැඩියනන් පක්කො හොඳයි හැබැයි ඉතින්. මොනව උනත් අද උන්ගෙ දවස නෙමෙයි....:(
  19. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    උඹ ඔහොම කිව්වට ඉතින් දැන් උදාහරනයක් විදිහට බැටින් ෆිගර්ස් අරන් බලපන් ලෝකෙ උඩම ඉන්න 3දෙනා උන්ගෙ ටෙන්ඩුල්කාර්,කෝලි,රෝහිත්. බෝලින් වලින් බැලුවම අනිත් අතට කොච්චර සුපිරි වැඩකාරයො සෙට් එකක් ඉන්නවද බුම්-රා,හර්ඩික් පාන්ඩ්යා,සිරාජ්,කුල්දීප්,ජඩේජා. ඕව් උඹ කියන එක හරි උන් වියදම් කරන විදිහත් එක්ක උන්ගෙ...
  20. G.D.1.nirmal

    2023 ICC Men's Cricket World Cup - 🏏🏆

    Okanan 95% match wala mamath dakka seen ekak. samaharakwita scoring pressure ekath ekka tiyena seen ekak wennati.... පක්කො කෑව එහෙනන්..... ------ Post added on 1697819873

    No contents