කාබන් බද්දේ හෙළුව
ආණ්ඩුව මගින් හඳුන්වා දුන් කාබන් බද්ද සම්බන්ධයෙන් මේ වනවිට විවේචන රැුසක් එල්ල වී තිබේ. එම විවේචන ඉදිරිපත් කරන්නන් අතර පෞද්ගලික බස් සංගම් පමණක් නොව පාරිසරික විද්වත්හුද සිටිති. මේ මාසය තුළ සියලූ පොදු ප‍්‍රවාහන සේවා වලින් කාබන් බද්ද අය කිරීම ඉවත් නොකළහොත් වෘත්තීය කි‍්‍රයා මාර්ගවලට...