මගේ ලග ගම්මිරිස් කුරුදු වවලා තියෙනවා.මට ඕ&#350

cheese1

Member
Apr 30, 2019
197
15
0
dark nights
මගේ ලග ගම්මිරිස් කුරුදු වවලා තියෙනවා.මට ඕ&#350

මගේ ලග ගම්මිරිස් කුරුදු වවලා තියෙනවා.මට ඕනෙ ඒවා export කරන්න එබෙ වගේ එකකින් ස්ටොක් විදියට නෙමේ.කෙලින් ම බයර්ට.මේක හරියය් ද ?ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුලුවන් වෙය් da?
Mata one kurudu pothu widiyata n n pepper seeds widiyata ma yawnna.ethakota ganna kenata penawa ne powder wage hora boru nd kiyala.
Ogollo mokada kiyanne?
Sinhalese help Karannako
Eth man dhanne ne mewage export karanna one price
 
Last edited:

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මගේ ලග ගම්මිරිස් කුරුදු වවලා තියෙනවා.මට ඕනෙ ඒවා export කරන්න එබෙ වගේ එකකින් ස්ටොක් විදියට නෙමේ.කෙලින් ම බයර්ට.මේක හරියය් ද ?ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුලුවන් වෙය් da?
Mata one kurudu pothu widiyata n n pepper seeds widiyata ma import Karanna.ethakota ganna kenata penawa ne powder wage hora boru nd kiyala.
Ogollo mokada kiyanne?
Eth man dhanne ne mewage export karanna one price

ඔව්ව ගැන දන්න, කරපු පොරක් හිටියා ඊබ්‍රාහීම් කියලා. උඹේ අවාසනාවට ඌ දැන් හතරවෙනි තට්ටුවේ..
:D:D
 
HypermaD2

Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මගේ ලග ගම්මිරිස් කුරුදු වවලා තියෙනවා.මට ඕනෙ ඒවා export කරන්න එබෙ වගේ එකකින් ස්ටොක් විදියට නෙමේ.කෙලින් ම බයර්ට.මේක හරියය් ද ?ලොකු ප්‍රොෆිට් එකක් ගන්න පුලුවන් වෙය් da?
    Mata one kurudu pothu widiyata n n pepper seeds widiyata ma yawnna.ethakota ganna kenata penawa ne powder wage hora boru nd kiyala.
    Ogollo mokada kiyanne?
    Sinhalese help Karannako
    Eth man dhanne ne mewage export karanna one price

    මොකුත් නොදැන මේක කරන්න හරි ම අමාරුයි මචං..
    මේක මම හුගක් ස්ටඩි කරල තියනව..
    ලොකු කැපිටල් එකකින් ඉන්වෙස්ට් නොවී ලොකු දෙයක් කරන්න අමාරුයි..

    හැමෝම එකතු වෙලා ගේමක් ගැහුවොත් තමයි..
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මගෙත් අදහසක් තියෙනව ඔය ගැන. මගේ කුරුදු ඉඩමෙන් කුරුදු කිලෝ 200-250 ක් විතර තලනව. බැරිද මටත් මේ ටික පිටරට යවන්න. එහෙම නැත්නම් අපි එකතුවෙලා වැඩක් පටන්ගමු.....

    සිංහලයට ජය වේවා .....
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මගෙත් අදහසක් තියෙනව ඔය ගැන. මගේ කුරුදු ඉඩමෙන් කුරුදු කිලෝ 200-250 ක් විතර තලනව. බැරිද මටත් මේ ටික පිටරට යවන්න. එහෙම නැත්නම් අපි එකතුවෙලා වැඩක් පටන්ගමු.....

    සිංහලයට ජය වේවා .....

    සේරම එකතු වෙලා එකට දෙයක් කරන්න ඕනෙ..
    සේරම සැපයුම් කරුවන්
    සේරම කොටස්කරුවන්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,517
    32,240
    113
    EDB (අපනයන භෝග සංවර්ධන මණ්ඩලය) ekata ktha krla ahnna. Eyalge one thram opportunity thynwa. Gdak welawata adarayak dei

    හ්ම්ම්... ඒවගේම ජරාවත් දෙන්න වෙයි. මේක කොමිස් ගහන රාජ්‍යයක්‌ :P
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    මගෙත් අදහසක් තියෙනව ඔය ගැන. මගේ කුරුදු ඉඩමෙන් කුරුදු කිලෝ 200-250 ක් විතර තලනව. බැරිද මටත් මේ ටික පිටරට යවන්න. එහෙම නැත්නම් අපි එකතුවෙලා වැඩක් පටන්ගමු.....

    සිංහලයට ජය වේවා .....

    කුරැදු කුණු කොල්ලෙට අපෙන් ගන්නේ ...මට නම් එපා වෙලා තියෙන්නේ ඉඩම් නඩත්තු කිරිල්ල...
     
    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28
    මගෙත් අදහසක් තියෙනව ඔය ගැන. මගේ කුරුදු ඉඩමෙන් කුරුදු කිලෝ 200-250 ක් විතර තලනව. බැරිද මටත් මේ ටික පිටරට යවන්න. එහෙම නැත්නම් අපි එකතුවෙලා වැඩක් පටන්ගමු.....

    සිංහලයට ජය වේවා .....

    ඔය දෙමලා බන්
    උගේ ත්‍රෙඩ් දැන් trending යන්නේ නෑ :lol:
    මොකද දන්නෑ