හරියට හරි යාළුවා...:yes::yes::yes:
ලැජ්ජා වෙන්න ඕනි සිංහල බැරි වුනොත්...කොන්ද පන නැති අහිකුන්ටකයන්ට මේවා ලොකු දේවල්...පර ගැති බව මොනවට පැහැදිලි වෙනවා..අපිට ඇඩෙනව මේවට හිනා වෙන මැට්ටෝ දැක්කම.. ඒ කෙල්ල පුළුවන් තරමින් හරි කතා කරනවා..මේවයින් ගොන් අතල් ගන්න එළුවොත් ඉන්නවනේ..
Rep++
දැන් මං මෙහෙම...