ඇත්ත රංගන..මට උඹල වගේ කොල්ලෝ දකිද්තිත් හිතට සතුටක් දැනෙනවා..:)
මොකද රට ජාතියට ආදරේ කරන කොල්ලෝ කෙල්ලෝ තම ඉන්නවා කියල..එත් අපිට අපි වෙනුවෙන් කතා කරන්න කොන්ද පන තියෙන නායකයෙක් නැති එකයි දුක..:(
සිංහල බෞද්ධ ජාතිකත්වය ගැන කතා කරද්දී අපිට මුලින්ම ගහන්න ගන්නේ අපේම එවුන්(සිංහල කියල කියා ගත්තට සිංහල...