1. Mewan_Rose

    depression හා rag එක,please help machan

    ඕකුන් හිතන්නේ රටේ හැම එකාම එක වගේ වෙන්න ඕනෙ කියලා ඕකුන් දන්නෙ නෑ introvert extrovert කියලා personality type දෙකක් තියෙනවා කියලා,මුන් හිතන්නේ හැම එකාම සිංදු කියන නටන jokes කරන හැම තිස්සේම කියවන එවුන් වෙන්න ඕනෙ කියලා,එහෙම නැති අය පුයර බබ්බු,:lol::lol: මුන්ට ජීවිතේට introvert කෙනෙක් තේරුම් ගන්න...
  2. Mewan_Rose

    (poll) මේ පාර ඡන්දේ දෙන්නෙ කාටද​??

    උඹ ඕක කටු ගෑව කියලා ගොබ්බයා‍ෙ පත් නොවී ඉන්නවද?:P
  3. Mewan_Rose

    Proposal Marriage Help

    තව එකක් කෙල්ල බැංකු ණය එහෙම අරගෙනද කියලා බලන්නත් ඕනෙ.
  4. Mewan_Rose

    අතිගරු රාජිත සෞඛ්‍ය ඇමතිතුමා

    දොස්තර ටිකත් නියම වේලාවටම තමයි පටන් ගත්තේ ඡන්දෙ නිසා ඉතිං ආණ්ඩුවට කරන්න දෙයක් නෑ.දෙන්නම වෙනවා
  5. Mewan_Rose

    බස්_කතා

    8400ට මල පනිනවා or 84000ට නැග්ගා,:baffled:
  6. Mewan_Rose

    බස්_කතා

    :P වලව්වයි,මැණිකේයි දෙන්නම බූරූ පියසා‍ෙමට සින්න වෙලා:sorry: දැන් පදු ගෑනියෙක්ට jack එකක් හරි ගහන් ඉඳපන් :rofl::rofl:
  7. Mewan_Rose

    බස්_කතා

    :shocked:හමු පද්දා‍ෙ එක්ක බස් වලත් යනවද ?
  8. Mewan_Rose

    බස්_කතා

    ගැහුවට කමක් නෑ පරිස්සමෙන්,මොකද සමහර වේලාවට jack එක ගහන හා වදින එකාට නැති අමාරුවක් ඕක දකින සමහර ගෑණුන්ට හා uncleලට තියෙනවා.මම bus වල යද්දී අනන්තවත් එහෙම සිද්ධි දැකලා තියෙනවා.දන්නවා නේ තඩි මහත වයසක ගෑණු කියවන්න ගියාම:rofl:
  9. Mewan_Rose

    ලිෆ්ට් එකක් ..

    ගියා නම් උඹටත් චණ්ඩියෙක් අරගන්න තිබුණා හැබැයි :P
  10. Mewan_Rose

    ලිෆ්ට් එකක් ..

    :cool: bus halt ගානේ බඩුව වගේ ඉන්න කොට කොල්ලෝ ඇවිත් talk කරනවා ඇති.
  11. Mewan_Rose

    ලිෆ්ට් එකක් ..

    උඹේ ගමේ ඡන්දෙ ඉල්ලන පොරක් වෙන්නත් පුළුවන් හැබැයි :sorry:
  12. Mewan_Rose

    ලිෆ්ට් එකක් ..

    උඹව දැක්කම බඩුවක් වගේ පේනවා ඇති:baffled:
  13. Mewan_Rose

    හම්මෝ ඒක.....!

    මේ කාලකන්නින්ග‍ෙන් රටේ විශ්වවිද්‍යාලය ටික තාම බේරාගන්න බැරි උනාන‍ෙ:angry::angry:
  14. Mewan_Rose

    ලංකාවේ ප්‍රශ්න

    ලංකාවේ ප්‍රශ්නය ඉන්න මිනිස්සු(සිංහල දෙමළ මුස්ලිම් )
  15. Mewan_Rose

    හිගන මගුල

    එහෙනම්,උඹලට දෙන්න සල්ලි ඉතුරු වෙන්නේ නැතුව ඇති:rofl:
  16. Mewan_Rose

    අවුල් වෙයිද?

    පොඩ්ඩක් මුට්ටිය දාලා බලපන්,ඒ කියන්නේ උඹේ යාළුවෙක් එහෙම ඉන්නවා,ගෙදර අය එයාව කොන් කරනවා වගේ කියලා.බලපන් උඹලග‍ෙ අම්මගෙ ප්‍රතිචාර,
  17. Mewan_Rose

    අපි_තරහයි

    අපි කතා නොකර ඉමු සිනහා නොවී ඉමු ටික දවසක් අපි දෑසින් දෑසට ළංව බලන් ඉමු එක මොහොතකක් කල්පයක් සේ දැනේවි කල්පයක් සේ දැනේවි
  18. Mewan_Rose

    paw wesa lollooooooooo

    UNP bump
  19. Mewan_Rose

    Wife Exhibitionism

    දැන් කොහොමද දන්නෙ මේක මුග‍ෙ wifeම විත්තිය,මූ කකුලේ මයිල් බාලා ගත්ත photo එකක්ද දන්නෙ කොහොමද :eek:

    No contents