LTTE එකට වඩා අන්ත වෙනවා මුන් බලය ගත්තොත්,දූෂණ වංචා ඉස්සරහට දාගෙන,හිටිය මුන්ගෙ තාම තියෙන සමාජවාදය, මුන් තවම වෙනස් වෙලා නෑ සමහර campus ඇතුලේ වෙන දේවල් බැලුවම jvp ගැන හිතාගන්න පුළුවන්,පේරාදෙණියේ වගේ campus වල තරු හතේ ප්‍රජාතන්ත්‍රවාදයක් jeppo දීලා තියෙනවා.රටේ බලය ගත්තා කියලා වැඩි වෙනසක් නෑ.අපිට...